යෙදුමෙන් කියවන්න

කුසලාදිපදමිස‍්සකවාරො

2017-536256. යස‍්ස කුසලං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස අකුසලං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස අබ්‍යාකතං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- යස‍්ස සුඛාය වෙදනාය සම‍්පයුත‍්තං චිත‍්තං උප‍්පජ‍්ජති -පෙ- (එතෙන උපායෙන යාව සරණ අරණා උද‍්ධරිතබ‍්බා), යස‍්ස අරණං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති තස‍්ස අරණං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සති:

2017-536256. යමක්හට කුශලචිත්තය උපදී නම් ... යමක්හට අකුශලචිත්තය උපදී නම් ... යමක්හට අව්‍යාකෘතචිත්තය උපදී නම් ... යමක්හට සුඛ වේදනා සම්ප්‍රයුක්ත චිත්තය උපදී නම් (මේ උපායයෙන් සරණ අරණයන් තාක් උද්ධරණය කළයුතුයි.) යමක්හට අරණචිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට අරණ චිත්තය නිරුද්ධ වන්නේ යැ යත්:

යස‍්ස වා පන අරණං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස අරණං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති -පෙ-

තව ද යමක්හට අරණචිත්තය නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඕහට අරණචිත්තය උපදී නිරුද්ධ නො වෙයි යත්:

කුසලාදිපදමිස‍්සකවාරො.

කුසලාදිපදමිස්සකවාර යි.

උද‍්දෙසවාරො.

උද්දේශවාර යි.