යෙදුමෙන් කියවන්න

පච‍්චුප‍්පන‍්නානාගතවාරො

73. යස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. ඉතරෙසං කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.

73. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣින‍්ති.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

74. යස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

74. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

75. යස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

75.යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. (අනුලොමපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ. ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගල යි.)

76-78. යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: -පෙ- (අනුලොමඔකාස)

76-78. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)

79. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්ස‍්න‍්ති තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. ඉතරෙසං කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.

79. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති, සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

80. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

80. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති, සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

81. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

81. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති, සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)

82. යස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.

82. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

83. යස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.

83. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.

84. යස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.

84. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)

85-87. යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: -පෙ- (පච‍්චනීකඔකාස)

85-87. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)

88. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.

88. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: අඞ‍්ගග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

89. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.

89. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.

90. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.

90. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)

පච‍්චුප‍්පන‍්නානාගතවාරො.

ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.