යෙදුමෙන් කියවන්න

පච‍්චුප‍්පන‍්නාතීතවාරො

55. යස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

55. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, කුසලානං භඞ‍්ගක‍්ඛණෙ, තෙසං අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

56. යස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

56. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

57. යස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

57. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. (අනුලොමපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගල යි.)

58-60. යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: -පෙ- (අනුලොමඔකාස)

58-60. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: … (අනුලෝමාවකාශ යි.)

61. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

61. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

62. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

62. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං, තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ. ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

63. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

63. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ. ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)

64. යස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

64. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: නත්‍ථි.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති.

65. යස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

65. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: නත්‍ථි.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති.

66. යස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

66. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: නත්‍ථි. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)

67-69. යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: -පෙ- (පච‍්චනීකඔකාස)

67-69. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)

70. යස‍්ස යත්‍ථ කුසල: ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ.

70. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.

71. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ.

71. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ, තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.

72. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසං උප‍්පජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ.

72. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)

පච‍්චුප‍්පන‍්නාතීතවාරො.

ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.