යෙදුමෙන් කියවන්න

අනාගතවාරො

37. යස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං කුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. ඉතරෙසං තෙසං කුසල ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.

37. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.

38. යස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

38. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරහන‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති නො ච තෙසං කුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. ඉතරෙසං තෙසං අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.

39. යස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

39. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති, තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. ඉතරෙසං තෙසං අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. (අනුලොමපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ. (අනුලෝමපුද්ගල යි.)

40-42. යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: -පෙ- (අනුලොමඔකාස)

40-42. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)

43. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.

43. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.

44. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

44. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරහන‍්තානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.

45. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

45. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ. අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)

46. යස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

46. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමඞ‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරහන‍්තානං තෙසං අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.

47. යස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරහන‍්තානං තෙසං කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.

47. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.

48. යස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.

48. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සතින‍්තී: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)

49-51. යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: -පෙ- (පච‍්චනීකඔකාස)

49-51. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)

52. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තී තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

52. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරහන‍්තානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.

තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.

53. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරහන‍්තානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.

53. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ. ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ, පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.

54. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.

54. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ. ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ, පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.

යස‍්ස වා න යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.(ප්‍රත්‍යනීකපුද්ගල යි.)

අනාගතවාරො.

අනාගතවාර යි.