යෙදුමෙන් කියවන්න

අතීතවාරො

19. යස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

19. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

20. යස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

20. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

21. යස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්ත.

21. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ධිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා. (අනුලොමපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි)

22. යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

22. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යත්‍ථ වා පන අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

23. යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

23. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ. චතුවොකාරෙ පඤ‍්චවොකාරෙ තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ.

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ. එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.

24. යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

24. යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ. චතුවොකාරෙ පඤ‍්චවොකාරෙ තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ. (අනුලොමඔකාස)

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ. අකුශල ධර්‍මයෝ ද නිරුද්ධ වූහ. (අනුලෝමාවකාශ යි.)

25. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

25. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ අකුසලෙ චිත‍්තෙ වත‍්තමානෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.

26. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

26. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ.

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඔහුට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ.

27. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

27. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වූහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)

28. යස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නත්‍ථි.

28. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නත්‍ථි.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.

29. යස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නත්‍ථි.

29. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නත්‍ථි.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.

30. යස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නත්‍ථි.

30. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නත්‍ථි. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)

31. යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

31. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.

යත්‍ථ වා පන අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.

32. යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

32. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නත්‍ථි.

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.

33. යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.

33. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: නත්‍ථි. (පච‍්චනීකඔකාස)

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)

34. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ අකුසලෙ චිත‍්තෙ වත‍්තමානෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ, අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ.

34. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: දෙවන අකුසල් සිත පවත්නා කල්හි ශුද්ධාවාස වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.

35. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ.

35. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ. ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි.

36. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ.

36. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ, ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)

අතීතවාරො.

අතීතවාර යි.