යෙදුමෙන් කියවන්න

පච‍්චුප‍්පන‍්නවාරො

1. යස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: නො.

1. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: නො.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.

2. යස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: අරූපෙ කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. පඤ‍්චවොකාරෙ කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

2. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති, පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, පඤ‍්චවොකාරෙ කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

3. යස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: අරූපෙ අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. පඤ‍්චවොකාරෙ අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

3. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. පඤ‍්චවොකාරෙ අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. (අනුලොමපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්: (අනුලෝමපුද්හල යි.)

4. යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

4. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.

යත්‍ථ වා පන අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.

5. යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

5. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තත්‍ථ තුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. චතුවොකාරෙ පඤ‍්චවොකාරෙ තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. චතුවෝකාර පඤ්චවෝකාර වු එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

6. යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

6. යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. චතුවොකාරෙ පඤ‍්චවොකාරෙ තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. (අනුලොමඔකාස)

තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. චතුවෝකාරයෙහි දී පඤ්චවෝකාරයෙහි ද යන එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමාවකාශ යි.)

7. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: නො.

7. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: නො.

තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: නැති.

8. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: අරූපෙ කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. පඤ‍්චවොකාරෙ කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ව ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

8. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි කුශලයන් ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. පඤ‍්චවොකාරෙ කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, කුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

9. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: අරූපෙ අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. පඤ‍්චවොකාරෙ අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති.

9. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්, පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. පඤ‍්චවොකාරෙ අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣන‍්ති. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමක්හට තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)

10. යස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්ත අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

10. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. සියල්ලන්ට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්ත අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්ත කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්ත කුශල විප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති. කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

11. යස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චවන‍්තානං පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

11. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: අරූපෙ කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

12. යස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

12. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: අරූපෙ අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)

13. යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

13. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.

යත්‍ථ වා පන අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: ආමන‍්තා.

තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: එසේ යි.

14. යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: නිරුජ‍්ඣන‍්ති.

14. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නිරුද්ධ වෙත්.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: නත්‍ථි.

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති.

15. යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: නිරුජ‍්ඣන‍්ති.

15. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නිරුද්ධ වෙත්.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: නත්‍ථි. (පච‍්චනීකඔකාස)

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)

16. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්ත අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

16. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්ත අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි සියල්ලනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්ත කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශලවිප්‍රයුක්ත කුශලවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි සියල්ලනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

17. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

17. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: අරූපෙ කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, කුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අරූපයෙහි ද කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

18. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති.

18. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්තීති: අරූපෙ අකුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අරූපෙ කුසලානං භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති, අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣන‍්ති. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වෙති යත්: අරූපයෙහි ද අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි ද කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වෙති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වෙත්. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)

පච‍්චුප‍්පන‍්නවාරො.

ප්‍රත්‍යුත්පන්නවාර යි.