යෙදුමෙන් කියවන්න

පච‍්චුප‍්පන‍්නානාගතවාරො

73. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

73. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ උපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.

74. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

74. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. නො ච තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.

75. යස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

75. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසල විප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. නො ච තෙසං අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. (අනුලොමපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිත්. අකුශලධර්‍මයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)

76-78. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: -පෙ- (අනුලොමඔකාස)

76-78. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: ... (අනුලෝමාවකාශ යි.)

79. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති, තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

79. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදිත්, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට එහි කුශලධර්‍මයෝ ද උපදිත්, අකුශලධර්‍මයෝ ද උපදනාහ.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.

80. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

80. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.

81. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

81. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිත්. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)

82. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති. අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති

82. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිත්, අකුශලධර්‍මයෝ ද නූපදනාහ.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිත්. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපදිත්.

83. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

83. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති. අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි.

84. යස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

84. යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)

85-87. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: -පෙ- (පච‍්චනීකඔකාස)

85-87. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)

88. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති. අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

88. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශල ධර්‍මයෝ ද නූපදිති, අකුශලධර්‍මයෝ ද නූපදනාහ.

යස‍්ස වා න යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිති යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපදිති, අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපදිත්.

89. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

89. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි.

90. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

90. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිත්. අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.

යස‍්ස වා න යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)

පච‍්චුප‍්පන‍්නානාගතවාරො.

ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.

91. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

91. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්හට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද උපන්නාහු යැ. අකුශලධර්‍මයෝ ද උපදනාහ.

යස‍්ස වා න අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්නාහු ද යත්: එසේ යි.

92. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, තස‍්ස අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: පච‍්ඡිමචිතසමඞ‍්ගීනං, තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

92. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදනාහ. ඔවුන්ගෙන් සෙසුවනට ද කුශලධර්‍මයෝ ද උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්නාහු ද යත්: එසේ යි.

93. යස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, තස‍්ස අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: පච‍්ඡිමචිතසමඞ‍්ගීනං, තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං තෙසං අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

93. යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදනාහ. ඔවුන්ගෙන් සෙසුවනට අකුශලධර්‍මයෝ ද උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. (අනුලොමපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)

94-96. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: -පෙ- (අනුලොමඔකාස)

94-96. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: … (අනුලෝමාවකාශ යි.)

97 යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

97. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපන්හ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරභාවයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපන්හ.

98. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

98. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ.

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදන්හ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපන්හ.

99. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

99. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරභාවයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපන්හ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)

100. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: නත්‍ථි.

100. යමක්හට කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: නැති.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.

101. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: නත්‍ථි.

101. යමක්හට කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: නැති.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.

102. යස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: නත්‍ථි.

102. යමක්හට අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: නැති.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)

103-105. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: -පෙ- (පච‍්චනීකඔකාස)

103-105. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: (ප්‍රත්‍යනීකාවකාශ යි.)

106. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති. අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ. අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

106. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපන්හ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපන්හ, අකුශලධර්‍මයෝ ද නූපදනාහ.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ. අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපන්හ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපන්හ.

107. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

107. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: උපදනාහ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.

108. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

108. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: උපදනාහ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)

උප‍්පාදවාරො නිට‍්ඨිතො.

උත්පාදවාර නිමි.