යෙදුමෙන් කියවන්න

පච‍්චුප‍්පන‍්නාතීතවාරො

55. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

55. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිතී යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද උපන්හ, ඔවුනට කුශලධර්‍මයෝ ද උපදිත්.

56. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

56. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිතී යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපදිත්.

57. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

57. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. (අනුලොමපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)

58-60. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති. -පෙ-(අනුලොමඔකාස)

58-60. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: ... (අනුලෝමාවකාශ යි.)

61. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

61. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපදිත්.

62. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

62. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපදිත්.

63. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

63. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසලවිප‍්පමුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදිත්. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)

64. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

64. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: නත්‍ථි.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: නැති.

65. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

65. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: නත්‍ථි.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිති යත්: නැති.

66. යස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

66. යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: නත්‍ථි. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදිති යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)

67-69. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති. -පෙ- (පච‍්චනීකඔකාස)

67-69. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)

70. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ.

70. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපන්හ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපන්හ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදිති. අකුශල ධර්‍මයෝ ද නූපන්හ.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි.

71. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ.

71. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපන්නාහු යැ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදිත්, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපන්නාහු යැ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිතී යත්: එසේ යි.

72. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ.

72. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපන්නාහු යැ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදිත්, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපන්නාහු යැ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)

පච‍්චුප‍්පන‍්නාතීතවාරො.

ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.