යෙදුමෙන් කියවන්න

අනාගතවාරො

37. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

37. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.

38. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

38. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං තෙසං අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඔහුට කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගී වූවනට රහතුනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.

39. යස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

39. යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං තෙසං අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. (අනුලොමපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගල යි.)

40. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

40. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.

යත්‍ථ වා පන අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහු යත්: එසේ යි.

41. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

41. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. චතුවොකාරෙ පඤ‍්චවොකාරෙ තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.

42. යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

42. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා උපජ‍්ජිස‍්සන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. චතුවොකාරෙ පඤ‍්චවොකාරෙ තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. (අනුලොමඔකාස)

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමාවකාශ යි.)

43. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

43. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.

44. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

44. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.

45. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

45. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිස‍්සන‍්ති. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් (ඔවුනට ද) අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)

46. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

46. යමක්හට කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති. අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං අරහන‍්තානං තෙසං අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට අකුශල ධර්‍මයෝ නූපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපදනාහ.

47. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

47. යමක්හට කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.

48. යස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තී’ති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

48. යමක්හට අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිම චිත්තසමඞ්‍ගී වූ ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)

49. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

49. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.

යත්‍ථ වා පන අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් එහි කුශලධර්‍මයෝ නූපදනාහු යත්: එසේ යි.

50. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

50. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: උපදනාහ.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: නත්‍ථි.

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් එහි කුශලධර්‍මයෝ නූපදනාහ යත්: නැති.

51. යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

51. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: උපදනාහ.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: නත්‍ථි. (පච‍්චනීකඔකාස)

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)

52. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

52. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති. අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපදනාහ.

53. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

53. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදනාහ. ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ, පශ්චිම චිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.

54. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තසමඞ‍්ගීනං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති.

54. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් (ඔවුනට ද) අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිස‍්සන‍්තී’ති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)

අනාගතවාරො.

අනාගතවාර යි.