යෙදුමෙන් කියවන්න

අතීතවාරො

1. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තී’ති: නො.

1. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිතී යත්: නැති.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තී’ති: නො.

තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට කුශලධර්‍මයෝ උපදිතී යත්: නැති.

2. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තී’ති: අරූපෙ කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. පඤ‍්චවොකාරෙ කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

2. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ උපදිති. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදිත්, පඤ්චවෝකාරභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිත්.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තී’ති: සබ‍්බෙසං උප‍්පජ‍්ජන‍්තානං පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. නො ච තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. පඤ‍්චවොකාරෙ කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් ඕහට කුශලධර්‍මයෝ උපදිතී යත්: උපදනා වූ සියල්ලන්ගේ ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිති. ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිත්, පඤ්චවෝකාරභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිති. කුශලධර්‍මයෝ ද උපදිත්.

3. යස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තී’ති: අරූපෙ අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. පඤ‍්චවොකාරෙ අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

3. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශල ධර්‍මයෝ උපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදිත්, පඤ්චවෝකාරභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිත්.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං උප‍්පජ‍්ජන‍්තානං පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. නො ච තෙසං අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. පඤ‍්චවොකාරෙ අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. (අනුලොමපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිතී යත්: උපදනා වූ සියල්ලන්ගේ ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපදිති. ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාරභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිති. අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝම පුද්ගල යි.)

4. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තී’ති: ආමන‍්තා.

4. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශල ධර්‍මයෝ උපදිතී යත්: එසේ යි.

යත්‍ථ වා පන අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තී’ති: ආමන‍්තා.

තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් එහි කුශල ධර්‍මයෝ උපදිතී යත්: එසේ යි.

5. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තී’ති: ආමන‍්තා.

5. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: එසේ යි.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. නො ච තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. චතුවොකාරෙ, පඤ‍්චවොකාරෙ තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් එහි කුශලධර්‍මයෝ උපදිතී යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිති, එහි කුශලධර්‍මයෝ නො ද උපදිති, චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැයි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිති. කුශලධර්‍මයෝ ද උපදිත්.

6. යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා.

6. යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: එසේ යි.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තී’ති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. නො ච තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. චතුවොකාරෙ, පඤ‍්චවොකාරෙ තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. (අනුලොමඔකාස)

තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ උපදිතී යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී, එහි අකුශලධර්‍මයෝ නො ද උපදිත්, චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිතී, අකුශලධර්‍මයෝ ද උපදිත්.(අනුලෝමාවකාශ යි.)

7. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: නො.

7. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිතී යත්: නැති.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: නො.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිතී යත්: නැති.

8. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: අරූපෙ කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. පඤ‍්චවොකාරෙ කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

8. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදිතී. පඤ්චවෝකාරභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිත්.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. පඤ‍්චවොකාරෙ කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිති, ඔවුනට එහි කුශල ධර්‍මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිතී, කුශලධර්‍මයෝ ද උපදිත්.

9. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: අරූපෙ අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. පඤ‍්චවොකාරෙ අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.

9. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී යත්: අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපදිතී, අව්‍යාකෘතධර්‍මයෝ ද උපදිත්.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. පඤ‍්චවොකාරෙ අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදිතී, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාර භවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘත ධර්‍මයෝ ද උපදිතී, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)

10. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්ත අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

10. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදිතී යත්: අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නූපදිත්. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්ත අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිතී, අකුශලධර්‍මයෝ ද නූපදිත්.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. නො ච තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්ත කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි කුශල ධර්‍මයෝ නූපදිතී යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදිත්. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශලවිප්‍රයුක්ත කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්.

11. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරූපෙ අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

11. යමක්හට කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි ද අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිත්.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: අරූපෙ කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරූපෙ අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් ඕහට කුශලධර්‍මයෝ නූපදිතී යත්: අරූපභවයෙහි ද කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිති, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි අරූපභවයෙහි ද අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්.

12. යස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ අකුසල විප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරූපෙ කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

12. යමක්හට අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිත්.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: අරූපෙ අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරූපෙ කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නූපදිතී යත්: අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නූපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි ද කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)

13. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා.

13. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අකුශල ධර්‍මයෝ නූපදිතී යත්: එසේ යි.

යත්‍ථ වා පන අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා.

තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් එහි කුශලධර්‍මයෝ නූපදිතී යත්: එසේ යි.

14. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: උප‍්පජ‍්ජන‍්ති.

14. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අව්‍යාකෘත ධර්‍මයෝ නූපදිතී යත්: උපදිත්.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: නත්‍ථි.

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් එහි කුශලධර්‍මයෝ නූපදිතී යත්: නැති.

15. යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: උප‍්පජ‍්ජන‍්ති.

15. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් එහි අව්‍යාකෘත ධර්‍මයෝ නූපදිතී යත්: උපදිත්.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: නත්‍ථි. (පච‍්චනීකඔකාස)

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නූපදිතී යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)

16. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්ත අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

16. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදිතී යත්: අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපදිත්. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්ත අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදිති, අකුශලධර්‍මයෝ ද නූපදිත්.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: කුසලානං උප‍්පාදක‍්ඛණෙ, තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්ත කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි කුශල ධර්‍මයෝ නූපදිතී යත්: කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපදිත්. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශලවිප්‍රයුක්ත කුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්.

17. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරූපෙ අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

17. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි කුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපදිත්, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදිත්, ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘත ධර්‍මයෝ ද නූපදිත්.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: අරූපෙ කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරූපෙ අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපදිතී යත්: අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නූපදිති, ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිති, කුශලධර්‍මයෝ ද නූපදිත්.

18. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං උපපජ‍්ජන‍්තානං, පවත‍්තෙ අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරූපෙ කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.

18. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි අකුශල විප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිත්.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: අරූපෙ අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. සබ‍්බෙසං චවන‍්තානං, පවත‍්තෙ චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරූපෙ කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදිතී යත්: අරූපභවයෙහි ද අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපදිත්. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපභවයෙහි ද කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදිති, අකුශලධර්‍මයෝ ද නූපදිත්. (ප්‍රත්‍යානීකපුද්ගලාවකාශ යි.)

19. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

19. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශල ධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

තවද යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

20. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

20. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘත ධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

21. යස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

21. යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘත ධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. (අනුලොමපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)

22. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

22. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

යත්‍ථ වා පන අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

23. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

23. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අව්‍යාකෘත ධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. චතුවොකාරෙ පඤ‍්චවොකාරෙ තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ.

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හු යැ. එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපන්හ.

24. යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

24. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යි.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: අසඤ‍්ඤසත‍්තෙ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. චතුවොකාරෙ පඤ‍්චවොකාරෙ තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. (අනුලොමඔකාස)

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, එහි අකුශලධර්‍මයෝ නො ද උපන්හ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, අකුශලධර්‍මයෝ ද උපන්හ. (අනුලෝමාවකාශ යි.)

25. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

25. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: එසේ යැ.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ අකුසලෙ චිත‍්තෙ වත‍්තමානෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපන්හ.

26. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

26. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යැ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ.

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඔහුට එහි කුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, කුශලධර්‍මයෝ ද උපන්හ.

27. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

27. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ යත්: එසේ යැ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උපපජ‍්ජිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. (අනුලොමපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපන්හ, ඔවුනට එහි අකුසලධර්‍මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපන්හ, අකුසලධර්‍මයෝ ද උපන්හ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)

28. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි.

28. යමක්හට කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අකුශල ධර්‍මයෝ නූපන්හ යත්: නැති.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි.

තවද යමක්හට අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති.

29. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි.

29. යමක්හට කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අව්‍යාකෘත ධර්‍මයෝ නූපන්හ යත්: නැති.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි.

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති.

30. යස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි.

30. යමක්හට අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: නැති.

යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි. (පච‍්චනීකපුග‍්ගල)

තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)

31. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

31. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි.

යස‍්ස වා පන අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි.

32. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

32. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි.

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති.

33. යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.

33. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: උපන්හ.

යත්‍ථ වා පන අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: නත්‍ථි. (පච‍්චනීකඔකාස)

තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: නැති. (ප්‍රත්‍යනීකාවකාශ යි.)

34. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ අකුසලෙ චිත‍්තෙ වත‍්තමානෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ, අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ.

34. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපන්හ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නූපන්හ. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපන්හ, අකුශලධර්‍මයෝ ද නූපන්හ.

යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි.

35. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ.

35. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නූපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපන්හ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නූපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපන්හ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි.

36. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ. සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ, අබ්‍යාකතා ච ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ.

36. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නූපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුසලධර්‍මයෝ නූපන්හ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපන්හ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නූපන්හ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපන්හ.

යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)

තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ නූපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපන්හ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)

අතීතවාරො.

අතීතවාර යි.