යෙදුමෙන් කියවන්න

සුද‍්ධධම‍්මමූලචක‍්කවාරො

25. කුසලා ධම‍්මාති: ආමන‍්තා.

25. කුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා අකුසලා ධම‍්මාති: අකුසලා ධම‍්මා ධම‍්මා චෙව අකුසලා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න අකුසලා ධම‍්මා.

ධර්‍මයෝ අකුශල ධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අකුශලධර්‍ම ද වෙති. අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි.

26. කුසලා ධම‍්මාති: ආමන‍්තා.

26. කුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා අබ්‍යාකතා ධම‍්මාති: අබ්‍යාකතා ධම‍්මා ධම‍්මා චෙව අබ්‍යාකතා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මා.

ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘතධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.

27. අකුසලා ධම‍්මාති: ආමන‍්තා.

27. අකුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා කුසලා ධම‍්මාති: කුසලා ධම‍්මා ධම‍්මා චෙව කුසලා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න කුසලා ධම‍්මා.

ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍මයෝ ද වූවාහු මැ කුශලධර්‍මයෝ ද වෙති. අවශේෂධර්‍මයෝ කුශලයෝ නො වෙති, ධර්‍මයෝ යි.

28. අකුසලා ධම‍්මාති: ආමන‍්තා.

28. අකුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා අබ්‍යාකතා ධම‍්මාති: අබ්‍යාකතා ධම‍්මා ධම‍්මා චෙව අබ්‍යාකතා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මා.

ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘතධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති. අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.

29. අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා.

29. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා කුසලා ධම‍්මාති: කුසලා ධම‍්මා ධම‍්මා චෙව කුසලා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න කුසලා ධම‍්මා.

ධර්‍මයෝ කුශල ධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ කුශල ධර්‍ම ද වෙති. අවශේෂ ධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි.

30. අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා.

30. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා අකුසලා ධම‍්මාති: අකුසලා ධම‍්මා ධම‍්මා චෙව අකුසලා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න අකුසලා ධම‍්මා. (අනුලොමං)

ධර්‍මයෝ අකුශල ධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම වූවාහු මැ අකුශල ධර්‍ම ද වෙති. අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. (අනුලෝම යි.)

31. න කුසලා න ධම‍්මාති: කුසලං ඨපෙත්‍වා අවසෙසා ධම‍්මා න කුසලා ධම‍්මා. කුසලඤ‍්ච ධම‍්මෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව කුසලා න ච ධම‍්මා.

31. කුශල නො වූවාහු ධර්‍ම වෙති යත්: කුශලය තබා අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි. කුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ කුශල ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.

න ධම‍්මා න අකුසලා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.

32. න කුසලා න ධම‍්මාති: කුසලං ඨපෙත්‍වා අවසෙසා ධම‍්මා න කුසලා ධම‍්මා. කුසලඤ‍්ච ධම‍්මෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව කුසලා න ච ධම‍්මා.

32. කුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: කුශලය තබා අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි. කුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ කුශලය ද නො වූවාහු මැ ධර්‍මයෝ ද නො වෙත්.

න ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.

33. න අකුසලා න ධම‍්මාති: අකුසලං ඨපෙත්‍වා අවසෙසා ධම‍්මා න අකුසලා ධම‍්මා. අකුසලඤ‍්ච ධම‍්මෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව අකුසලා න ච ධම‍්මා.

33. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අකුශලය තබා අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. අකුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අකුශල ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.

න ධම‍්මා න අකුසලා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.

34. න අකුසලා න ධම‍්මාති: අකුසලං ඨපෙත්‍වා අවසෙසා ධම‍්මා න අකුසලා ධම‍්මා. අකුසලඤ‍්ච ධම‍්මෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව අකුසලා න ච ධම‍්මා.

34. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අකුශලය තබා අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. අකුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අකුශල ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.

න ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍මයෝ නො වෙති යත්: එසේ යි.

35. න අබ්‍යාකතා න ධම‍්මාති: අබ්‍යාකතං ඨපෙත්‍වා අවසෙසා ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මා. අබ්‍යාකතඤ‍්ච ධම‍්මෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව අබ්‍යාකතා න ච ධම‍්මා.

35. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අව්‍යාකෘතය තබා අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි. අව්‍යාකෘතය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අව්‍යාකෘත ද නො වූවාහු මැ ධර්‍මයෝ ද නො වෙත්.

න ධම‍්මා න කුසලා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.

36. න අබ්‍යාකතා න ධම‍්මාති: අබ්‍යාකතං ඨපෙත්‍වා අවසෙසා ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මා. අබ්‍යාකතඤ‍්ච ධම‍්මෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව අබ්‍යාකතා න ච ධම‍්මා.

36. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අව්‍යාකෘතය තබා අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි. අව්‍යාකෘතය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අව්‍යාකෘත ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.

න ධම‍්මා න අකුසලා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.

(පච‍්චනීකං)

(ප්‍රත්‍යනීක යි)

සුද‍්ධධම‍්මමූලචක‍්කවාරො.

ශුද්ධ ධර්‍මමූලචක්‍රවාර යි.

පණ‍්ණත‍්ති - නිද‍්දෙසවාරො නිට‍්ඨිතො.

ප්‍රඥප්ති - නිර්දේශවාරය නිමි.