යෙදුමෙන් කියවන්න

සුද‍්ධධම‍්මවාරො

19. කුසලා ධම‍්මාති: ආමන‍්තා.

19. කුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා කුසලා ධම‍්මාති: කුසලා ධම‍්මා ධම‍්මා චෙව කුසල ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න කුසලා ධම‍්මා.

ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ කුශලධර්‍ම ද වෙති. අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි.

20. අකුසලා ධම‍්මාති: ආමන‍්තා.

20. අකුශලයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා අකුසලා ධම‍්මාති: අකුසලා ධම‍්මා ධම‍්මා චෙව අකුසලා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න අකුසලා ධම‍්මා.

ධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අකුශල ධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි.

21. අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා.

21. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා අබ්‍යාකතා ධම‍්මාති: අබ්‍යාකතා ධම‍්මා ධම‍්මා චෙව අබ්‍යාකතා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මා.

ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘතධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.

(අනුලොමං)

(අනුලෝම යි.)

22. න කුසලා න ධම‍්මාති: කුසලං ඨපෙත්‍වා අවසෙසා ධම‍්මා න කුසලා ධම‍්මා. කුසලඤ‍්ච ධම‍්මෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව කුසලා න ච ධම‍්මා.

22. කුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: කුශලය තබා අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි. කුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ කුශලය ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙති.

න ධම‍්මා න කුසලා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.

23. න අකුසලා න ධම‍්මාති: අකුසලං ඨපෙත්‍වා අවසෙසා ධම‍්මා න අකුසලා ධම‍්මා. අකුසලඤ‍්ච ධම‍්මෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙව අකුසලා න ච ධම‍්මා.

23. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අකුශලය තබා අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. අකුශලය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අකුශල ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.

න ධම‍්මා න අකුසලා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.

24. න අබ්‍යාකතා න ධම‍්මාති: අබ්‍යාකතං ඨපෙත්‍වා අවසෙසා ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මා. අබ්‍යාකතඤ‍්ච ධම‍්මෙ ච ඨපෙත්‍වා අවසෙසා න චෙච අබ්‍යාකතා න ච ධම‍්මා.

24. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්: අව්‍යාකෘතය තබා අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි. අව්‍යාකෘතය ද ධර්‍මයන් ද තබා අවශේෂයෝ අව්‍යාකෘත ද නො වූවාහු මැ ධර්‍ම ද නො වෙත්.

න ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා. (පච‍්චනීකං)

ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)

සුද‍්ධධම‍්මවාරො.

ශුද්ධ ධර්‍මවාර යි.