යෙදුමෙන් කියවන්න

පදසොධනමූලචක‍්කවාරො

7. කුසලා කුසලා ධම‍්මාති: ආමන‍්තා.

7. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා අකුසලා ධම‍්මාති: අකුසලා ධම‍්මා ධම‍්මා චෙව අකුසලා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න අකුසලා ධම‍්මා.

ධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අකුශලධර්‍මයෝ ද වෙති. අවශේෂ ධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි.

8. කුසලා කුසලා ධම‍්මාති: ආමන‍්තා.

8. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා අබ්‍යාකතා ධම‍්මාති: අබ්‍යාකතා ධම‍්මා ධම‍්මා චෙව අබ්‍යාකතා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මා.

ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘත ධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.

9. අකුසලා අකුසලා ධම‍්මාති: ආමන‍්තා.

9. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා කුසලා ධම‍්මාති: කුසලා ධම‍්මා ධම‍්මා චෙව කුසලා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න කුසලා ධම‍්මා.

ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු කුශලධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ කුශල නො වෙති, ධර්‍මයෝ යි.

10. අකුසලා අකුසලා ධම‍්මාති: ආමන‍්තා.

10. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා අබ්‍යාකතා ධම‍්මාති: අබ්‍යාකතා ධම‍්මා ධම‍්මා චෙව අබ්‍යාකතා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මා.

ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: අව්‍යාකෘතධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අව්‍යාකෘතධර්‍ම ද වෙති, අවශේෂ ධර්‍මයෝ අව්‍යාකෘත නො වෙති, ධර්‍මයෝ යි.

11. අබ්‍යාකතා අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා.

11. අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා කුසලා ධම‍්මාති: කුසලා ධම‍්මා ධම‍්මා චෙව කුසලා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න කුසලා ධම‍්මා.

ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්: කුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ කුශලධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ කුශල නො වෙති. ධර්‍මයෝ යි.

12. අබ්‍යාකතා අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා.

12. අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්: එසේ යි.

ධම‍්මා අකුසලා ධම‍්මාති: අකුසලා ධම‍්මා ධම‍්මා චෙව අකුසලා ධම‍්මා ච. අවසෙසා ධම‍්මා න අකුසලා ධම‍්මා. (අනුලොමං)

ධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්: අකුශලධර්‍මයෝ ධර්‍ම ද වූවාහු මැ අකුශලධර්‍ම ද වෙති, අවශේෂධර්‍මයෝ අකුශල නො වෙති, ධර්‍මයෝ යි. (අනුලෝම යි.)

13. න කුසලා න කුසලා ධම‍්මාති: ආමන‍්තා.

13. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.

න ධම‍්මා න අකුසලා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.

14. න කුසලා න කුසලා ධම‍්මාති: ආමන‍්තා.

14. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.

න ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.

15. න අකුසලා න අකුසලා ධම‍්මාති: ආමන‍්තා.

15. අකුශල නො වූවාහු අකුශලධර්‍මයෝ නො වෙති යත්: එසේ යි.

න ධම‍්මා න කුසලා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.

16. න අකුසලා න අකුසලා ධම‍්මාති: ආමන‍්තා.

16. අකුශල නො වූවාහු අකුශලධර්‍මයෝ නො වෙති යත්: එසේ යි.

න ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.

17. න අබ්‍යාකතා න අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා.

17. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.

න ධම‍්මා න කුසලා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.

18. න අබ්‍යාකතා න අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා.

18. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්: එසේ යි.

න ධම‍්මා න අකුසලා ධම‍්මාති: ආමන‍්තා.

ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.

(පච‍්චනීකං)

(ප්‍රත්‍යනීක යි.)

පදසොධනමූලචක‍්කවාරො.

පදශෝධනමූලචක්‍රවාර යි.