පදසොධනවාරො
1. කුසලා කුසලා ධම‍්මාති: ආමන‍්තා.
1. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්: එසේ යි.
කුසලා ධම‍්මා කුසලාති: ආමන‍්තා.
කුශලධර්‍මයෝ කුශල වෙති යත්: එසේ යි.
2. අකුසලා අකුසලා ධම‍්මාති: ආමන‍්තා.
2. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්: එසේ යි.
අකුසලා ධම‍්මා අකුසලාති: ආමන‍්තා.
අකුශලධර්‍මයෝ අකුශල වෙති යත්: එසේ යි.
3. අබ්‍යාකතා අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා.
3. අව්‍යාකෘතයෝ අව්‍යාකෘත ධර්‍ම වෙති යත්: එසේ යි.
අබ්‍යාකතා ධම‍්මා අබ්‍යාකතාති: ආමන‍්තා. (අනුලොමං)
අව්‍යාකෘත ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: එසේ යි. (අනුලෝම යි.)
4. න කුසලා න කුසලා ධම‍්මාති: ආමන‍්තා.
4. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
න කුසලා ධම‍්මා න කුසලාති: ආමන‍්තා.
කුශලධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්: එසේ යි.
5. න අකුසලා න අකුසලා ධම‍්මාති: ආමන‍්තා.
5. අකුශල නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්: එසේ යි.
න අකුසලා ධම‍්මා න අකුසලාති: ආමන‍්තා.
අකුශලධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්: එසේ යි.
6. න අබ්‍යාකතා න අබ්‍යාකතා ධම‍්මාති: ආමන‍්තා.
6. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘත ධර්‍ම නො වෙති යත්: එසේ යි.
න අබ්‍යාකතා ධම‍්මා න අබ්‍යාකතාති: ආමන‍්තා. (පච‍්චනීකං)
අව්‍යාකෘතධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)