සුද‍්ධධම‍්මවාරො
19. කුසලා ධම‍්මා:
19. කුශලයෝ ධර්‍ම වෙති යත්:
ධම‍්මා කුසලා:
ධර්‍මයෝ කුශල වෙති යත්:
20. අකුසලා ධම‍්මා:
20. අකුශලයෝ ධර්‍ම වෙති යත්:
ධම‍්මා අකුසලා:
ධර්‍මයෝ අකුශල වෙති යත්:
21. අබ්‍යාකතා ධම‍්මා:
21. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්:
ධම‍්මා අබ්‍යාකතා: (අනුලොමං)
ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: (අනුලෝම යි.)
22. න කුසලා න ධම‍්මා:
22. කුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
න ධම‍්මා න කුසලා:
ධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්:
23. න අකුසලා න ධම‍්මා:
23. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
න ධම‍්මා න අකුසලා:
ධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්:
24. න අබ්‍යාකතා න ධම‍්මා:
24. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
න ධම‍්මා න අබ්‍යාකතා:
ධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්:
(පච‍්චනීකං)
(ප්‍රත්‍යනීක යි.)
සුද‍්ධධම‍්මවාරො.
ශුද්ධ ධර්‍මවාර යි.
25. කුසලා ධම‍්මා:
25. කුශලයෝ ධර්‍ම වෙති යත්:
ධම‍්මා අකුසලා:
ධර්‍මයෝ අකුශල වෙති යත්:
26. කුසලා ධම‍්මා:
26. කුශලයෝ ධර්‍ම වෙති යත්:
ධම‍්මා අබ්‍යාකතා:
ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
27. අකුසලා ධම‍්මා:
27. අකුශලයෝ ධර්‍ම වෙති යත්:
ධම‍්මා කුසලා:
ධර්‍මයෝ කුශල වෙති යත්:
28. අකුසලා ධම‍්මා:
28. අකුශලයෝ ධර්‍ම වෙති යත්:
ධම‍්මා අබ්‍යාකතා:
ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
29. අබ්‍යාකතා ධම‍්මා:
29. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්:
ධම‍්මා කුසලා:
ධර්‍මයෝ කුශල වෙති යත්:
30. අබ්‍යාකතා ධම‍්මා:
30. අව්‍යාකෘතයෝ ධර්‍ම වෙති යත්:
ධම‍්මා අකුසලා: (අනුලොමං)
ධර්‍මයෝ අකුශල වෙති යත්: අනුලෝම යි.
31. න කුසලා න ධම‍්මා:
31. කුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
න ධම‍්මා න අකුසලා:
ධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්:
32. න කුසලා න ධම‍්මා:
32. කුශල නො වූවාහු ධර්‍ම වෙති යත්:
න ධම‍්මා න අබ්‍යාකතා:
ධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්:
33. න අකුසලා න ධම‍්මා:
33. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
න ධම‍්මා න කුසලා:
ධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්:
34. න අකුසලා න ධම‍්මා:
34. අකුශල නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
න ධම‍්මා න අබ්‍යාකතා:
ධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්:
35. න අබ්‍යාකතා න ධම‍්මා:
35. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
න ධම‍්මා න කුසලා:
ධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්:
36. න අබ්‍යාකතා න ධම‍්මා:
36. අව්‍යාකෘත නො වූවාහු ධර්‍ම නො වෙති යත්:
න ධම‍්මා න අකුසලා:
ධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්:
(පච‍්චනීකං)
(ප්‍රත්‍යනීක යි.)
සුද‍්ධධම‍්මමූලචක‍්කවාරො.
ශුද්ධ ධර්‍ම මූලචක්‍රවාර යි.
පණ‍්ණත‍්ති - උද‍්දෙසවාරො.
ප්‍රඥප්ති - උද්දේශවාරය යි.