යෙදුමෙන් කියවන්න

පදසොධනමූලචක‍්කවාරො

7. කුසලා කුසලා ධම‍්මා:

7. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්:

ධම‍්මා අකුසලා ධම‍්මා:

ධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්:

8. කුසලා කුසලා ධම‍්මා:

8. කුශලයෝ කුශලධර්‍ම වෙති යත්:

ධම‍්මා අබ්‍යාකතා ධම‍්මා:

ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:

9. අකුසලා අකුසලා ධම‍්මා:

9. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්:

ධම‍්මා කුසලා ධම‍්මා:

ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්:

10. අකුසලා අකුසලා ධම‍්මා:

10. අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්:

ධම‍්මා අබ්‍යාකතා ධම‍්මා:

ධර්‍මයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:

11. අබ්‍යාකතා අබ්‍යාකතා ධම‍්මා:

11. අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:

ධම‍්මා කුසලා ධම‍්මා:

ධර්‍මයෝ කුශලධර්‍ම වෙති යත්:

12. අබ්‍යාකතා අබ්‍යාකතා ධම‍්මා:

12. අව්‍යාකෘතයෝ අව්‍යාකෘත ධර්‍ම වෙති යත්:

ධම‍්මා අකුසලා ධම‍්මා: (අනුලොමං)

ධර්‍මයෝ අකුශලධර්‍ම වෙති යත්: (අනුලෝම යි.)

13. න කුසලා න කුසලා ධම‍්මා:

13. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්:

න ධම‍්මා න අකුසලා ධම‍්මා:

ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්:

14. න කුසලා න කුසලා ධම‍්මා:

14. කුශල නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්:

න ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මා:

ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:

15. න අකුසලා න අකුසලා ධම‍්මා:

15. අකුශල නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්:

න ධම‍්මා න කුසලා ධම‍්මා:

ධර්‍ම නො වූවාහු කුසලධර්‍ම නො වෙති යත්:

16. න අකුසලා න අකුසලා ධම‍්මා:

16. අකුශල නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්:

න ධම‍්මා න අබ්‍යාකතා ධම‍්මා:

ධර්‍ම නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:

17. න අබ්‍යාකතා න අබ්‍යාකතා ධම‍්මා:

17. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:

න ධම‍්මා න කුසලා ධම‍්මා:

ධර්‍ම නො වූවාහු කුශලධර්‍ම නො වෙති යත්:

18. න අබ්‍යාකතා න අබ්‍යාකතා ධම‍්මා:

18. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:

න ධම‍්මා න අකුසලා ධම‍්මා:

ධර්‍ම නො වූවාහු අකුශලධර්‍ම නො වෙති යත්:

(පච‍්චනීකං)

(ප්‍රත්‍යනීක යි.)

පදසොධනමූලචක‍්කවාරො.

පදශෝධනමූලචක්‍රවාර යි.