යෙදුමෙන් කියවන්න

පදසොධනවාරො

1. කුසලා කුසලා ධම‍්මා:

1. (එක්විසි කුශල චිත්තෝත්පාද සංඛ්‍යාත) කුශලයෝ කුශල ධර්‍ම වෙති යත්:

කුසලා ධම‍්මා කුසලා:

කුශලධර්‍මයෝ කුශල වෙති යත්:

2. අකුසලා අකුසලා ධම‍්මා:

2. (ද්වාදශ අකුශල චිත්තෝත්පාද සංඛ්‍යාත) අකුශලයෝ අකුශලධර්‍ම වෙති යත්:

අකුසලා ධම‍්මා අකුසලා:

අකුශලධර්‍මයෝ අකුශල වෙති යත්:

3. අබ්‍යාකතා අබ්‍යාකතා ධම‍්මා:

3. (සතිස් විපාක සිත් යැ විසි ක්‍රියා සිත් යැ අටවිසි රූප යැ නිර්‍වාණ යැ යන) අව්‍යාකෘතයෝ අව්‍යාකෘතධර්‍ම වෙති යත්:

අබ්‍යාකතා ධම‍්මා අබ්‍යාකතා: (අනුලොමං)

අව්‍යාකෘත ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්: (අනුලෝම යි.)

4. න කුසලා න කුසලා ධම‍්මා:

4. කුශල නො වූවාහු කුශලධර්‍මයෝ නො වෙති යත්:

න කුසලා ධම‍්මා න කුසලා:

කුශලධර්‍ම නො වූවාහු කුශල නො වෙති යත්:

5. න අකුසලා න අකුසලා ධම‍්මා:

5. අකුශල නො වූවාහු අකුශලධර්‍මයෝ නො වෙති යත්:

න අකුසලා ධම‍්මා න අකුසලා:

අකුශලධර්‍ම නො වූවාහු අකුශල නො වෙති යත්:

6. න අබ්‍යාකතා න අබ්‍යාකතා ධම‍්මා:

6. අව්‍යාකෘත නො වූවාහු අව්‍යාකෘතධර්‍ම නො වෙති යත්:

න අබ්‍යාකතා ධම‍්මා න අබ්‍යාකතා: (පච‍්චනීකං)

අව්‍යාකෘත ධර්‍ම නො වූවාහු අව්‍යාකෘත නො වෙති යත්: (ප්‍රත්‍යනීක යි.)

පදසොධනවාරො.

පදශෝධනවාර යි.