සරාගාදිපදමිස‍්සකවාරො
103-126. (යස්ස චිත‍්තකෙ සකභාවෙන නිද‍්දිට‍්ඨෙ යං චිත‍්තකෙ ච යස‍්ස යං චිත‍්තකෙ ච එකත‍්තෙන නිද‍්දිට‍්ඨෙ)
103-126. (යස්ස චිත්තකයෙහි සක භාවයෙන් දක්වන ලද්ද යංචිත්තක යෙහි ද යස්ස යං චිත්තකයෙහි ද සමානාර්‍ත්‍ථයෙන් දක්වන ලද්දේ යි.)
127-2016. යස‍්ස සරාගං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති තස‍්ස සරාගං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සතීති: සරාග පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං සරාගං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති, නිරුජ‍්ඣිස‍්සති, න උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං සරාගචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං -පෙ-
127-2016. යමක්හට සරාග සිත උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට සරාග සිත නිරුද්ධ වන්නේ ද නො උපන්නේ ද යත්: සරාග පශ්චිම චිත්තගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සරාග සිත උපදී, නිරුද්ධ නො වේ, නිරුද්ධ වන්නේ යැ, නො උපදින්නේ යැ. ඔවුන්ගෙන් සෙසුවනට සරාග චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි …
සරාගාදිපදමිස‍්සකවාරො.
සරාගාදි පදමිශ්‍රක වාර යි.
2017-536256. යස‍්ස කුසල චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති. තස‍්ස කුසලං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිම කුසල චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං කුසලං චිත‍්තං උප‍්පජ‍්ජති, න නිරුජ‍්ඣති, නිරුජ‍්ඣිස‍්සති. න උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං කුසල චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං -පෙ- යස‍්ස වා පන -පෙ- ආමන‍්තා. -පෙ-
2017-536256. යමක්හට කුශලචිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට කුශලචිත්තය නිරුද්ධ වන්නේ ද නො උපදින්නේ ද යත්: පශ්චිම කුශල චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කුශල චිත්තය උපදී, නිරුද්ධ නො වේ, නිරුද්ධ වන්නේ යැ, නො උපදින්නේ යැ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි … තව ද යමක්හට ... එසේ යි …
යස‍්ස අකුසලං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති -පෙ- යස‍්ස අබ්‍යාකතං චිත‍්තං උප‍්පජ‍්ජති, න නිරුජ‍්ඣති -පෙ- (මූලයමකං චිත‍්තයමකං ධම‍්මයමකන‍්ති තීණි යමකානි යාව සරණ අරණා ගච‍්ඡන‍්ති.)
යමක්හට අකුශලචිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් ... යමක්හට අව්‍යාකෘත චිත්තය උපදී නම් නිරුද්ධ නො වේ නම් … (මූලයමක යැ චිත්තයමක යැ ධම්මයමක යැ යන් තුන් යමකයෝ සරණ අරණයන් තෙක් යෙති.)
කුසලාදිපදමිස‍්සකවාරො.
කුසලාදි පද මිශ්‍රකවාර යි.
නිද‍්දෙසවාරො.
නිද්දේසවාර යි.
චිත‍්තයමකං නිට‍්ඨිතං.
චිත්තයමකය නිමි.