නිරොධවාරො
97. යස‍්ස යං චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථාති: නො.
97. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති.
යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣතීති: නො.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත නිරුද්ධ වේ ද යත්: නැති.
98. යස‍්ස යං චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං නං නිරුජ‍්ඣිත්‍ථාති: අතීතං චිත‍්තං න නිරුජ‍්ඣති, නො ච තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ, උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න චෙව නිරුජ‍්ඣති න ච නිරුජ‍්ඣිත්‍ථ.
98. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත සිත නිරුද්ධ නො වේ. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වී ය. උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුද්ධ වෙයි. නො ද නිරුද්ධ වී ය.
යස‍්ස වා පන යං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ, තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣතීති: භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ, නො ච තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣති. උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න චෙව නිරුජ‍්ඣිත්‍ථ, න ච නිරුජ‍්ඣති.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වී ය. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වේ. උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නො ද නිරුද්ධ වී යැ. නො ද නිරුද්ධ වේ.
99. යස‍්ස යං චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සතීති: නො.
99. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති.
යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣතීති: නො.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වේ ද යත්: නැති.
100. යස‍්ස යං චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සතීති: උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න නිරුජ‍්ඣති, නො ච තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති. අතීතං චිත‍්තං න චෙව නිරුජ‍්ඣති, න ච නිරුජ‍්ඣිස‍්සති.
100. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නිරුද්ධ නො වේ. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ ය. අතීත සිත නො ද නිරුද්ධ වෙයි. නො ද නිරුද්ධ වන්නේ යි.
යස‍්ස වා පන යං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣතීති: භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති, නො ච තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣති, අතීතං චිත‍්තං න චෙව නිරුජ‍්ඣිස‍්සති, න ච නිරුජ‍්ඣති.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වන්නේ ය. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වේ. අතීත සිත නො ද නිරුද්ධ වන්නේ යැ. නො ද නිරුද්ධ වේ.
101. යස‍්ස යං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සතීති: නො.
101. යමක්හට යම් සිතෙක් නිරුද්ධ වී නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ ද යත්: නැති.
යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිත්‍ථාති: නො.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වී ද යත්: නැති.
102. යස‍්ස යං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ, තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සතීති: උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ, නො ච තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති. භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න චෙව නිරුජ‍්ඣිත්‍ථ, න ච නිරුජ‍්ඣිස‍්සති.
102. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වී නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි අනාගත සිත ද නිරුද්ධ නො වී යැ. ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වන්නේ ය. භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වී යැ නො ද නිරුද්ධ වන්නේ යි.
යස‍්ස වා පන යං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති, තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථාති: අතීතං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති, නො ච තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිත්‍ථ, භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න චෙව නිරුජ‍්ඣිස‍්සති, න ච නිරුජ‍්ඣිත්‍ථ.
තවද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වී ද යත්: අතීත සිත නිරුද්ධ නො වන්නේ ය, ඕහට ඒ සිත නො ද නිරුද්ධ නො වී යැ. භඞ්ගක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වන්නේ යැ. නො ද නිරුද්ධ වී ය.