යෙදුමෙන් කියවන්න

උප‍්පාදවාරො

91. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථාති: නො.

91. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපන්නේ ද යත්: නැති.

යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජතීති: නො.

තවද යමක්හට යම් සිතෙක් උපන්නේ නම් ඕහට ඒ සිත උපදී ද යත්: නැති.

92. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථාති: අතීතං චිත‍්තං න උප‍්පජ‍්ජති, නො ච තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ, භඞ‍්ගක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න චෙව උප‍්පජ‍්ජති, න ච උප‍්පජ‍්ජිත්‍ථ.

92. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපදී. ඕහට ඒ සිත නො ද නො උපන්නේ යැ. භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ ද සිත නො ද උපදී. නො ද උපන්නේ යි.

යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජතීති: උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජති, භඞ‍්ගක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න චෙව උප‍්පජ‍්ජිත්‍ථ, න ච උප‍්පජ‍්ජති.

තව ද යමක්හට යම් සිතෙක් නො උපන්නේ නම් ඕහට ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපන්නේ යැ. ඕහට ඒ සිත නො ද නො උපදී. භඞ්ගක්‍ෂණයෙහි අනාගත වූ සිත නො ද නො උපන්නේ යැ නො ද උපදී.

93. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සතීති: නො.

93. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපදින්නේ ද යත්: නැති.

යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජතීති: නො.

තවද යමක්හට යම් සිතෙක් උපදින්නේ නම් ඕහට ඒ සිත උපදී ද යත්: නැති.

94. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සතීති: අනාගතං චිත‍්තං න උප‍්පජ‍්ජති, නො ච තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති, භඞ‍්ගක‍්ඛණෙ අතීතං ච චිත‍්තං න චෙව උප‍්පජ‍්ජති, න ච උප‍්පජ‍්ජිස‍්සති.

94. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නො උපදින්නේ ද යත්: අනාගත වූ සිත නො උපදී. ඕහට ඒ සිත නො ද උපදින්නේ යැ. භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ ද සිත නො ද උපදී, නො ද උපදින්නේ යි.

යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජතීති: උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං න උප‍්පජ‍්ජිසස‍්ති, නො ච තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජති, භඞ‍්ගක‍්ඛණෙ අතීතං ච චිත‍්තං න චෙව උප‍්පජ‍්ජිස‍්සති. න ච උප‍්පජ‍්ජති.

තව ද යමක්හට යම් සිතෙක් නො උපදින්නේ නම් ඕහට ඒ සිත නො උපදී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නො උපදින්නේ යැ, ඕහට ඒ සිත නො ද නො උපදී, භඞ්ගක්‍ෂණයෙහි අතීත වූ ද සිත නො ද නො උපදින්නේ යැ, නො උපදී.

95. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සතීති: නො.

95. යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදින්නේ ද යත්: නැති.

යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථාති: නො.

තවද යමක්හට යම් සිතෙක් උපදින්නේ නම් ඕහට ඒ සිත උපනි ද යත්: නැති.

96. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සතීති: අනාගතං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති. පච‍්චුප‍්පන‍්නං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජිත්‍ථ, න ච උප‍්පජ‍්ජිස‍්සති.

96. යමක්හට යම් සිතෙක් නො උපන්නේ නම් ඕහට ඒ සිත නො උපදින්නේ ද යත්: අනාගත වූ සිත නො උපදින්නේ යැ. ඕහට ඒ සිත නො ද නො උපදින්නේ යි. ප්‍රත්‍යුත්පන්න වූ සිත නො ද උපන්නේ යැ නො ද උපදින්නේ යි.

යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථාති: අතීතං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති, නො ච තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ. පච‍්චුප‍්පන‍්නං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජිස‍්සති, න ච උප‍්පජ‍්ජිත්‍ථ.

තව ද යමක්හට යම් සිතෙක් නො උපදින්නේ නම් ඕහට ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපදින්නේ යැ. ඕහට ඒ සිත නො ද නො උපදින්නේ යැ. ප්‍රත්‍යුත්පන්න වූ සිත නො ද උපදින්නේ යැ, නො ද උපන්නේ යි.

උප‍්පාදවාරො.

උත්පාදවාර යි.