උප‍්පාදනිරොධකාලසම‍්භෙදවාරො
85. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.
85. යමක්හට යම් සිතෙක් උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ වන්නේ ද නො උපදින්නේ ද යත්: එසේ යි.
යස‍්ස වා පන යං චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣතීති: ආමන‍්තා.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ වන්නේ නම් නො උපදින්නේ නම් ඕහට ඒ සිත උපදී ද නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
86. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති උප‍්පජ‍්ජිස‍්සතීති: නො.
86. යමක්හට යම් සිතෙක් නො උපදී නම් නිරුද්ධ වේ නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වන්නේ ද යත්: නැති
යස‍්ස වා පන යං චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජති නිරුජ‍්ඣතීති: නත්‍ථි.
තව ද යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වන්නේ නම් උපදින්නේ නම් ඕහට ඒ සිත නො උපදී ද නිරුද්ධ වේ ද යත්: නැති.
උප‍්පාදනිරොධකාලසම‍්භෙදවාරො.
උත්පාද නිරෝධකාලසම්‍භේදවාර යි.
87. යස‍්ස යං චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං උප‍්පන‍්නන‍්ති: ආමන‍්තා.
87. යමක්හට යම් සිතෙක් උපදී නම් ඕහට ඒ සිත උපනි ද යත්:එසේ යි.
යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජතීති: භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං උප‍්පන‍්නං, නො ච තස‍්ස තං චිත‍්තං උප‍්පජ‍්ජති, උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං උප‍්පන‍්නං චෙව උප‍්පජ‍්ජති ච.
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත උපදී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි. ඕහට ඒ සිත නො ද උපදී. උත්පාදක්‍ෂණයෙහි සිත උපනි ද වේ, උපදී ද වේ.
88. යස‍්ස යං චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස තං චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න උප‍්පජ‍්ජති, නො ච තස‍්ස තං චිත‍්තං න උප‍්පන‍්නං. අතීතානාගතං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජති, න ච උප‍්පන‍්නං.
88. යමක්හට යම් සිතෙක් නො උපදී නම් ඕහට ඒ සිත නො උපනි ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නො උපදී. ඕහට ඒ සිත නො ද නො උපනි, අතීතානාගත වූ සිත නො ද උපදී, නො උපනි ද වේ.
යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං න උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.
තව ද යමක්හට යම් සිතෙක් නො උපනි නම් ඕහට ඒ සිත නො උපදී ද යත්: එසේ යි.
උප‍්පාදුප‍්පන‍්නවාරො.
උත්පාදෝත්පන්නවාර යි.
89. යස‍්ස යං චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං උප‍්පන‍්නන‍්ති: ආමන‍්තා.
89. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත උපනි ද යත්: එසේ යි.
යස‍්ස වා පන යං චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣතීති: උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං උප‍්පන‍්නං, නො ච තස‍්ස තං චිත‍්තං නිරුජ‍්ඣති, භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං උප‍්පන‍්නං චෙව නිරුජ‍්ඣති ච
තව ද යමක්හට යම් සිතෙක් උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ වේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත උපනි, ඕහට ඒ සිත නො ද නිරුද්ධ වේ. භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි ද වෙයි, නිරුද්ධ ද වේ.
90. යස‍්ස යං චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස තං චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං න නිරුජ‍්ඣති, නො ච තස‍්ස තං චිත‍්තං න උප‍්පන‍්නං, අතීතානාගතං චිත‍්තං න චෙව නිරුජ‍්ඣති. න ච උප‍්පන‍්නං.
90. යමක්හට යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඕහට ඒ සිත නො උපනි ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නිරුද්ධ නො වේ. ඕහට ඒ සිත නො ද නො උපනි, අතීතානාගත සිත නො ද නිරුද්ධ වෙයි. නො උපනි ද වේ.
යස‍්ස වා පන යං චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස තං චිත‍්තං න නිරුජ‍්ඣතීති: ආමන‍්තා.
තව ද යමක්හට යම් සිතෙක් නො උපනි නම් ඕහට ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.