අතික‍්කන‍්තකාලවාරො
83. යං චිත‍්තං උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං, නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තං චිත‍්තන‍්ති: භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං උප‍්පාදක‍්ඛණං වීතික‍්කන‍්තං භඞ‍්ගක‍්ඛණං අතික‍්කන‍්තං, අතීතං චිත‍්තං උප‍්පාදක‍්ඛණං ච වීතික‍්කන‍්තං භඞ‍්ගක‍්ඛණං ච වීතික‍්කන‍්තං.
83. යම් සිතෙක් උපදමින් පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි වූ සිත උත්පාදක්‍ෂණය ඉක්මිණි, භඞ්ගක්‍ෂණය නො ඉක්මිණි, අතීත වූ සිත උත්පාදක්‍ෂණය ද ඉක්මිණ, භඞ්ගක්‍ෂණය ද ඉක්මිණ.
යං වා පන චිත‍්තං නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං, උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තං චිත‍්තන‍්ති: අතීතං චිත‍්තං.
තව ද යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත උපදිමින් පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: සිත ඉක්මිණ.
84. යං චිත‍්තං න උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං, න නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තං චිත‍්තන‍්ති: උප‍්පාදක‍්ඛණෙ අනාගතං චිත‍්තං.
84. යම් සිතෙක් උපදමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත නිරුද්ධ වෙමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත යැ.
යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං, න උප‍්පජ‍්ජමානං ඛණං ඛණං වීතික‍්කන‍්තං අතික‍්කන‍්තකාලං තං චිත‍්තන‍්ති: භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං භඞ‍්ගක‍්ඛණං අවීතික‍්කන‍්තං, නො ච උප‍්පාදක‍්ඛණං අවීතික‍්කන‍්තං, උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං, භඞ‍්ගක‍්ඛණං ච අවීතික‍්කන‍්තං උප‍්පාදක‍්ඛණං ච අවීතික‍්කන‍්තං.
තව ද යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ නම් ඒ සිත උපදිමින් නො පවත්නා කෙණෙහි වූයේ ක්‍ෂණයක් ඉක්මුණක් වැ ඉක්මගිය කල් ඇත්තේ ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත භඞ්ගක්‍ෂණය නො ඉක්මිණ, උත්පාදක්‍ෂණය නො ද නො ඉක්මිණ, උත්පාදක්‍ෂණයෙහි සිත අනාගත ද භඞ්ගක්‍ෂණය නො ඉක්මවූයේ ද උත්පාදක්‍ෂණය නො ඉක්මවූයේ ද වෙති.