යෙදුමෙන් කියවන්න

අතීතානාගතවාරො

සම්පූර්ණ පරිච්ඡේදය

77. යං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ නො ච තං චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සතීති: නො.

77. යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත නො ද උපනි නම් ඒ සිත උපදින්නේ ද යත්: නැති.

යං වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති නො ච තං චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථාති: නො.

තව ද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත නො ද උපනි නම් ඒ සිත නො උපන්නේ ද යත්: නැති.

78. යං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ නො ච තං චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සතීති: ආමන‍්තා.

78. යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො ද නො උපනි නම් ඒ සිත නො උපදින්නේ ද යත්: එසේ යි.

යං වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති නො ච තං චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.

තව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො ද නො උපනි නම් ඒ සිත නො උපන්නේ ද යත්: එසේ යි.

අතීතානාගතවාරො.

අතීතානාගතවාර යි.

79. උප‍්පන‍්නං උප‍්පජ‍්ජමානන‍්ති: භඞ‍්ගක‍්ඛණෙ උප‍්පන‍්නං නො ච උප‍්පජ‍්ජමානං, උප‍්පාදක‍්ඛණෙ උප‍්පන‍්නං චෙව උප‍්පජ‍්ජමානඤ‍්ච, උප‍්පජ‍්ජමානං උප‍්පන‍්නන‍්ති: ආමන‍්තා.

79-80. උපන් (සිත) උපදිමින් පවතී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි උපනි, නො ද උපදිමින් පවතී, උත්පාදක්‍ෂණයෙහි උපන්නේ ද වෙයි, උපදිමින් පවත්නේ ද වෙයි, උපදිමින් පවත්නා සිත උපනි ද යත්: එසේ යි. නො උපන් (සිත) උපදිමින් නො පවතී ද යත්: එසේ යි.

80. න උප‍්පන‍්නං න උප‍්පජ‍්ජමානන‍්ති: ආමන‍්තා. න උප‍්පජ‍්ජමානං න උප‍්පන‍්නන‍්ති: භඞ‍්ගක‍්ඛණෙ න උප‍්පජ‍්ජමානං, නො ච න උප‍්පන‍්නං, අතීතානාගතං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජමානං න ච උප‍්පන‍්නං.

80. උපදිමින් නො පවත්නා සිත නො උපනි ද යත්: භඞ්ගක්‍ෂණයෙහි උපදිමින් නො පවතී, නො ද නො උපනි, අතීතානාගත වූ සිත උපදිමින් නො ද පවතියි. නො උපනි ද වේ.

උප‍්පන‍්නුප‍්පජ‍්ජමානවාරො.

උත්පන්නොත්පද්‍යමානවාර යි.

81. නිරුද‍්ධං නිරුජ‍්ඣමානන‍්ති: නො. නිරුජ‍්ඣමානං නිරුද‍්ධන‍්ති: නො.

81. නිරුද්ධ වූ සිත නිරුද්ධ වෙමින් පවතී ද යත්: නැති. නිරුද්ධ වෙමින් පවත්නා සිත නිරුද්ධ ද යත්: නැති.

82. න නිරුද‍්ධං න නිරුජ‍්ඣමානන‍්ති: භඞ‍්ගක‍්ඛණෙ න නිරුද‍්ධං, නො ච න නිරුජ‍්ඣමානං, උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න චෙව නිරුද‍්ධං න ච නිරුජ‍්ඣමානං, න නිරුජ‍්ඣමානං න නිරුද‍්ධන‍්ති: අතීතං චිත‍්තං න නිරුජ‍්ඣමානං. නො ච න නිරුද‍්ධං, උප‍්පාදක‍්ඛණෙ අනාගතං ච චිත‍්තං න චෙව නිරුජ‍්ඣමානං න ච නිරුද‍්ධං.

82. නිරුද්ධ නො වූ සිත නිරුද්ධ වෙමින් නො පවතී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි නො නිරුද්ධ යැ, නො ද නිරුද්ධ වෙමින් නො පවතී, උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ ද සිත නො ද නිරුද්ධ වෙයි. නිරුද්ධ වෙමින් නො ද පවත්නේ වෙයි, නිරුද්ධ වෙමින් නො පවත්නා සිත නො නිරුද්ධ ද යත්: අතීත වූ සිත් නිරුද්ධ වෙමින් නො පවතී. නො ද නො නිරුද්ධ යැ, උත්පාදක්‍ෂණයෙහි අනාගත වූ ද සිත නිරුද්ධ වෙමින් නො ද පවතී යි, නො නිරුද්ධ ද වේ.

නිරුද‍්ධනිරුජ‍්ඣමානවාරො.

නිරුද්ධ නිරුද්ධ්‍යමානවාර යි.