උප‍්පන‍්නුප‍්පාදවාරො
73. යං චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථාති: නො.
73. යම් සිතෙක් උපනි නම් ඒ සිත උපන්නේ ද යත්: නැති.
යං වා පන චිත‍්තං උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං උප‍්පන‍්නන‍්ති: නො.
තව ද යම් සිතෙක් උපන්නේ නම් ඒ සිත උපනි ද යත්: නැති.
74. යං චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථාති: අතීතං චිත‍්තං න උප‍්පන‍්නං, නො ච තං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ, අනාගතං චිත‍්තං න චෙව උප‍්පන‍්නං, න ච උප‍්පජ‍්ජිත්‍ථ.
74. යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපන්නේ ද යත්: අතීත වූ සිත නො උපනි, ඒ සිත නො ද උපන්නේ යැ. අනාගත වූ සිත නො උපනි ද වෙයි, නො ද උපන්නේ යි.
යං වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ තං චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: පච‍්චුප‍්පන‍්නං චිත‍්තං න උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තං චිත‍්තං න උප‍්පන‍්නං අනාගතං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජිත්‍ථ, න ච උප‍්පන‍්නං.
තව ද යම් සිතෙක් නො උපන්නේ නම් ඒ සිත නො උපනි ද යත්: ප්‍රත්‍යුත්පන්න වූ සිත නො උපන්නේ යැ, ඒ සිත නො ද නො උපනි, අනාගත වූ සිත නො ද උපන්නේ යැ, නො ද උපනි.
75. යං චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සතීති: නො.
75. යම් සිතෙක් උපනි නම් ඒ සිත උපදින්නේ ද යත්: නැති.
යං වා පන චිත‍්තං උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං උප‍්පන‍්නන‍්ති: නො.
තව ද යම් සිතෙක් උපදින්නේ නම් ඒ සිත උපනි ද යත්: නැති.
76. යං චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සතීති: අනාගතං චිත‍්තං න උප‍්පන‍්නං, නො ච තං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති, අතීතං චිත‍්තං න චෙව උප‍්පන‍්නං, න ච උප‍්පජ‍්ජිස‍්සති.
76. යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපන්නේ ද යත්: අනාගත වූ සිත නො උපනි, ඒ සිත නො ද නො උපදින්නේ යැ, අතීත වූ සිත නො ද උපනි, නො ද උපදින්නේ යි.
යං වා පන චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති තං චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: පච‍්චුප‍්පන‍්නං චිත‍්තං න උප‍්පජ‍්ජිස‍්සති, නො ච තං චිත‍්තං න උප‍්පන‍්නං අතීතං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජිස‍්සති, න ච උප‍්පන‍්නං.
තව ද යම් සිතෙක් නො උපදින්නේ නම් ඒ සිත නො උපනි ද යත්: ප්‍රත්‍යුත්පන්න වූ සිත නො උපදින්නේ යැ, ඒ සිත නො ද නො උපනි, අතීත වූ සිත නො ද උපන්නේ යැ, නො ද උපනි.