අනාගතවාරො
37. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
37. යමක්හට කුශලධර්මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට ඔවුනට කුශලධර්මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසුවනට කුශලධර්මයෝ ද උපදනාහ, අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
යස්ස වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තී’ති: ආමන්තා.
තවද යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ උපදනාහ යත්: එසේ යි.
38. යස්ස කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
38. යමක්හට කුශලධර්මයෝ උපදනාහු නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
යස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තී’ති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ උපදනාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට දැ යි ඔවුනට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද උපදනාහ.
39. යස්ස අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
39. යමක්හට අකුශලධර්මයෝ උපදනාහු නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
යස්ස වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං තෙසං අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති. (අනුලොමපුග්ගල)
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ උපදනාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගල යි.)
40. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
40. යම් තැනෙක කුශලධර්මයෝ උපදනාහු නම් එහි අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
යත්ථ වා පන අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තී’ති: ආමන්තා.
තවද යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි කුශලධර්මයෝ උපදනාහ යත්: එසේ යි.
41. යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
41. යම් තැනෙක කුශලධර්මයෝ උපදනාහු නම් එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
යත්ථ වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
තවද යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි කුශලධර්මයෝ උපදනාහ යත්: අසංඥසත්ව වූ එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, එහි කුශලධර්මයෝ නො ද උපදනාහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද උපදනාහ.
42. යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
42. යම් තැනෙක අකුශලධර්මයෝ උපදනාහු නම් එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
යත්ථ වා පන අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අසඤ්ඤසත්තෙ තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති. (අනුලොමඔකාස)
තවද යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි අකුශලධර්මයෝ උපදනාහ යත්: අසංඥසත්ව වූ එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, එහි අකුශලධර්මයෝ නො ද උපදනාහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්මයෝ ද උපදනාහ. (අනුලෝමාවකාශ යි)
43. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ග මග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති, අකුසලා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති.
43. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි කුශලධර්මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්මයෝ ද උපදනාහ, අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
යස්ස වා පන යත්ථ අකුසලා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සති: ආමන්තා.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්මයෝ උපදනාහ යත්: එසේ යි.
44. යස්ස යත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
44. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපදනාහු නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
යස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති නො ච තෙසං තත්ථ කුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති.
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්මයෝ උපදනාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද උපදනාහ.
45. යස්ස යත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
45. යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ උපදනාහු නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
යස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අබ්යාකතා ධම්මා නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ අකුසලා ධම්මා උප්පජ්ජිස්සන්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ අබ්යාකතා ච ධම්මා නිරුජ්ඣිස්සන්ති, අකුසලා ච ධම්මා උප්පජ්ජිස්සන්ති. (අනුලොමපුග්ගලොකාස)
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්මයෝ උපදනාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් (ඔවුනට ද) අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
46. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
46. යමක්හට කුශලධර්මයෝ නො උපදනාහු නම් ඕහට එහි අකුශලධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
යස්ස වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. නො ච තෙසං කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති. අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං තෙසං අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
තවද යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ නො උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට අකුශලධර්මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට කුශල ධර්මයෝ නො ද නො උපදනාහ. අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට දැ යි ඔවුනට අකුශලධර්මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්මයෝ ද නො උපදනාහ.
47. යස්ස කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං තෙසං කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
47. යමක්හට කුශලධර්මයෝ නො උපදනාහු නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට දැ යි ඔවුනට කුශලධර්මයෝ නො උපදනාහ, ඔවුනට අව්යාකෘතධර්මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට කුශලධර්මයෝ ද නො උපදනාහ, අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
යස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ නො උපදනාහ යත්: එසේ යි.
48. යස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
48. යමක්හට අකුශලධර්මයෝ නො උපදනාහු නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අකුශලධර්මයෝ නො උපදනාහ, ඔවුනට අව්යාකෘතධර්මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට අකුශලධර්මයෝ ද නො උපදනාහ, අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
යස්ස වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: ආමන්තා. (පච්චනීකපුග්ගල)
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ නො උපදනාහ යත්: එසේ යි. (ප්රත්යනීකපුද්ගල යි.)
49. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: ආමන්තා.
49. යම් තැනෙක කුශලධර්මයෝ නො උපදනාහු නම් එහි අකුශලධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
යත්ථ වා පන අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තී’ති: ආමන්තා.
තවද යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ නො වන්නාහු නම් එහි කුශලධර්මයෝ නො උපදනාහ යත්: එසේ යි.
50. යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නිරුජ්ඣිස්සන්ති.
50. යම් තැනෙක කුශලධර්මයෝ නො උපදනාහු නම් එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
යත්ථ වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: නත්ථි.
තවද යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහු නම් එහි කුශලධර්මයෝ නො උපදනාහ යත්: නැති.
51. යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: නිරුජ්ඣිස්සන්ති.
51. යම් තැනෙක අකුශලධර්මයෝ නො උපදනාහු නම් එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
යත්ථ වා පන අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: නත්ථි. (පච්චනීකඔකාස)
තවද යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහු නම් එහි අකුශලධර්මයෝ නො උපදනාහ යත්: නැති. (ප්රත්යනීකාවකාශ යි.)
52. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ජිස්සන්තීති: ආමන්තා.
52. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ නො උපදනාහු නම් ඕහට එහි අකුශලධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: එසේ යි.
යස්ස වා පන යත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තී’ති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ අකුසලා ධම්මා න නිරුජ්ඣිස්සන්ති, නො ච තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති. අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති, කුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්මයෝ නො උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි අකුශලධර්මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද උපදනාහ. අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්මයෝ ද නො උපදනාහ.
53. යස්ස යත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
53. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ නො උපදනාහු නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි කුශලධර්මයෝ නො උපදනාහ, ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට එහි කුශලධර්මයෝ ද නො උපදනාහ, අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
යස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ කුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තීති: ආමන්තා.
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්මයෝ නො උපදනාහ යත්: එසේ යි.
54. යස්ස යත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති තස්ස තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්තීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්ති, නො ච තෙසං තත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ අකුසලා ච ධම්මා න උප්පජ්ජිස්සන්ති, අබ්යාකතා ච ධම්මා න නිරුජ්ඣිස්සන්ති.
54. යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ නො උපදනාහු නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්මයෝ නො උපදනාහ, ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්මයෝ ද නො උපදනාහ, අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
යස්ස වා පන යත්ථ අබ්යාකතා ධම්මා න නිරුජ්ඣිස්සන්ති තස්ස තත්ථ අකුසලා ධම්මා න උප්පජ්ජිස්සන්තී’ති: ආමන්තා.
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්මයෝ නො උපදනාහ යත්: එසේ යි.
(පච්චනීකපුග්ගලොකාස)
(ප්රත්යනීකපුද්ගලාවකාශ යි.)