පච‍්චුප‍්පන‍්නාතීතවාරො
55. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.
55. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
යස‍්ස වා පන අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
56. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.
56. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
57. යස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.
57. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසල විප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. (අනුලොමපුග‍්ගල)
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
58-60. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: -පෙ- (අනුලොමඔකාස)
58-60. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: ... (අනුලෝමාවකාශ යි.)
61. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.
61. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ. කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
62. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.
62. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
63. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථාති: ආමන‍්තා.
63. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිත්‍ථ, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. (අනුලොමපුග‍්ගලොකාස)
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
64. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.
64. යමක්හට කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
යස‍්ස වා පන අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: නත්‍ථි.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති.
65. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.
65. යමක්හට කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: නත්‍ථි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති.
66. යස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: නිරුජ‍්ඣිත්‍ථ.
66. යමක්හට අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: නත්‍ථි. (පච‍්චනීකපුග‍්ගල)
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපදිති යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
67-69. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: -පෙ-(පච‍්චනීකඔකාස)
67-69. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)
70. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මං න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ. සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ.
70. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති. අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.
71. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ, සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ.
71. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ.
යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.
72. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථාති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ, සුද‍්ධාවාසං උපපජ‍්ජන‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ.
72. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වූහ. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වූහ.
යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)