පච‍්චුප‍්පන‍්නානාගතවාරො
73. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, ඉතරෙසං කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.
73. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ උපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසුවනට කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි කුශලධර්‍මයෝ ද උපදිති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
යස‍්ස වා පන අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්ත චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
74. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.
74. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
75. යස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.
75. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසල විප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. (අනුලොමපුග‍්ගල)
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ. අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
76-78. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: -පෙ- (අනුලොමඔකාස)
76-78. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
79. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ග පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුඣිස‍්සන‍්ති. ඉතරෙසං කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.
79. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපදිති, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
80. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.
80. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති කුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
81. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: ආමන‍්තා.
81. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, අකුසලානං උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. (අනුලොමපුග‍්ගලොකාස)
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපදිති. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
82. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙංස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ අරහන‍්තානං යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.
82. යමක්හට කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ ද නො උපදිත්, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
යස‍්ස වා පන අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදිති යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිත්. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ නො උපදිත්.
83. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ කුසලාවිප‍්පයුත‍්තචිත‍්තසස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.
83. යමක්හට කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ ද නො උපදිති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.
84. යස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසල විප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, නිරොධසමාපන‍්නානං, අසඤ‍්ඤසත‍්තානං තෙසං අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.
84. යමක්හට අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නො උපදිති. ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නො උපදිති. අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගල)
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
85-87. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: -පෙ- (පච‍්චනීකඔකාස)
85-87. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)
88. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.
88. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: අග‍්ගමග‍්ගස‍්ස උප‍්පාදක‍්ඛණෙ, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. අග‍්ගමග‍්ගස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්නන‍්ති තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නො උපදිති. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නො උපදිත්.
89. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, කුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති, පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.
89. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි.
90. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සබ‍්බෙසං චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ, අකුසලවිප‍්පයුත‍්තචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති, අබ්‍යාකතා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.
90. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශලවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො උපදිති, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නො උපදිති, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්තීති: ආමන‍්තා. (පච‍්චනීකපුග‍්ගලොකාස)
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපදිති යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)