අතීතානාගතවාරො
91. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති, තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.
91. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු ඔවුනට කුශලධර්‍මයෝ ද උපන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
යස‍්ස වා පන අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්නාහ යත්: එසේ යි.
92. යස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. ඉතරෙසං තෙසං කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.
92. යමක්හට කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු ඔවුනට කුශලධර්‍මයෝ ද උපන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපන්නාහ යත්: එසේ යි.
93. යස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. ඉතරෙසං තෙසං අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.
93. යමක්හට අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු ඔවුනට අකුශලධර්‍මයෝ ද උපන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: ආමන‍්තා. (අනුලොමපුග‍්ගල)
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපන්නාහ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
94-96. යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: -පෙ- (අනුලොමඔකාස)
94-96. යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: ... (අනුලෝමාවකාශ යි.)
97. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති, තෙසං තත්‍ථ කුසලාධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.
97. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි කුශලධර්‍මයෝ ද උපන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශල ධර්‍මයෝ ද උපන්නාහ.
98. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.
98. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි කුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, කුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො ද උපන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපන්නාහ.
99. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්තීති: පච‍්ඡිමචිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ, අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති.
99. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපන්නාහ, ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපන්නාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථාති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ, අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ‍්චවොකාරානං තෙසං තත්‍ථ අබ්‍යාකතා ච ධම‍්මා නිරුජ‍්ඣිස‍්සන‍්ති, අකුසලා ච ධම‍්මා උප‍්පජ‍්ජිත්‍ථ. (අනුලොම පුග‍්ගලොකාස)
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපන්නාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
100. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: නත්‍ථි.
100. යමක්හට කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
යස‍්ස වා පන අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ.
101. යස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: නත්‍ථි.
101. යමක්හට කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තී තස‍්ස කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ.
102. යස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: නත්‍ථි.
102. යමක්හට අකුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
යස‍්ස වා පන අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ. (පච‍්චනීකපුග‍්ගල)
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
103-105. යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: -පෙ- (පච‍්චනීකඔකාස)
103-105. යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: … (ප්‍රත්‍යනීකාවකාශ යි.)
106. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: සුද‍්ධාවාසානං දුතියෙ චිත‍්තෙ වත‍්තමානෙ තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ, නො ච තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ, අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති.
106. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි කුශලධර්‍මයෝ නො උපන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ නො වන්නාහ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නො උපන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ.
යස‍්ස වා පන යත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: අග‍්ගමග‍්ගසමඞ‍්ගීනං, අරහන‍්තානං, යස‍්ස චිත‍්තස‍්ස අනන‍්තරා අග‍්ගමග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙසං තත්‍ථ අකුසලා ධම‍්මා න නිරුජ‍්ජ‍්ධිස‍්සන‍්ති, නො ච තෙසං තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ. අසඤ‍්ඤසත‍්තානං තෙසං තත්‍ථ අකුසලා ච ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති. කුසලා ච ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නො උපන්නාහ. අසංඥසත්‍ව වූ ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ නො වන්නාහ, කුශලධර්‍මයෝ ද නො උපන්නාහ.
107. යස‍්ස යත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: නිරුජ‍්ඣිස‍්සන‍්ති.
107. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ කුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ.
108. යස‍්ස යත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථ තස‍්ස තත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්තීති: නිරුජ‍්ඣිස‍්සන‍්ති.
108. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නො උපන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නිරුද්ධ වන්නාහ.
යස‍්ස වා පන යත්‍ථ අබ්‍යාකතා ධම‍්මා න නිරුජ‍්ඣිස‍්සන‍්ති තස‍්ස තත්‍ථ අකුසලා ධම‍්මා න උප‍්පජ‍්ජිත්‍ථාති: උප‍්පජ‍්ජිත්‍ථ. (පච‍්චනීකපුග‍්ගලොකාස)
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
අතීතානාගතවාරො.
අතීතානාගතවාර යි.
උප‍්පාදනිරොධවාරො.
උත්පාදනිරෝධවාර යි.
පවත‍්තිවාරො නිට‍්ඨිතො.
ප්‍රවෘත්තිවාර නිමි.