භාවනාවාරො
භාවනාවාරො.
භාවනාවාරය
1. යො කුසලං ධම‍්මං භාවෙති සො අකුසලං ධම‍්මං පජහතීති: ආමන‍්තා.
1. යමෙක් කුශලධර්‍මය වඩා නම් හේ අකුශලධර්‍මය දුරු කෙරේ ද යත්: එසේ යි.
යො වා පන අකුසලං ධම‍්මං පජහති සො කුසලං ධම‍්මං භාවෙතීති: ආමන‍්තා.
යමෙක් අකුශලධර්‍මය දුරු කෙරේ නම් හේ කුශලධර්‍මය වඩා ද යත්: එසේ යි
2-108. යො කුසලං ධම‍්මං න භාවෙති සො අකුසලං ධම‍්මං නප‍්පජහතීති ආමන‍්තා.
2-108. යමෙක් කුශලධර්‍මය නො වඩා නම් හේ අකුශලධර්‍මය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
යො වා පන අකුසලං ධම‍්මං නප‍්පජහති සො කුසලං ධම‍්මං න භාවෙතීති: ආමන‍්තා. -පෙ-
යමෙක් අකුශලධර්‍මය දුරු නො කෙරේ නම් හේ කුශලධර්‍මය නො වඩා ද යත්: එසේ යි …
භාවනාවාරො නිට‍්ඨිතො.
භාවනාවාර නිමි.
ධම‍්මයමකං නිට‍්ඨිතං.
ධම්මයමක නිමි.