8. රාගාදිපෙය්‍යාලං අට‍්ඨකථා
8. රාගාදිපෙය්‍යාලං
8. රාගපෙය්‍යාලය
රාගපෙය්‍යාලං අරහත‍්තං පාපෙත්‍වා කථිතං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.
රාගපෙය්‍යාලය (රාගය අතහැර දැක්වීම) රහත්බවට පමුණුවා කියන ලදි. සෙස්ස හැමතැන්හි පැහැදිලිමය.
මනොරථපූරණියා අඞ‍්ගුත‍්තරනිකාය-අට‍්ඨකථාය චතුක‍්කනිපාතස‍්ස සංවණ‍්ණනා නිට‍්ඨිතා.
මනොරථපූරණී නම්වූ අඞ්ගුත්තර නිකායට්ඨ කථාවෙහි චතුක්ක නිපාත වර්‍ණනාව නිමි.