යෙදුමෙන් කියවන්න

33. උමාපුප‍්ඵියවග‍්ගො අට‍්ඨකථා

33. උමාපුප‍්ඵියවග‍්ගො

33. උම්මාපුප්ඵිය වර්‍ගය

උමාපුප‍්ඵියත්‍ථෙරඅපදානාදිවණ‍්ණනා

තෙත‍්තිංසතිමෙ වග‍්ගෙ පඨමදුතියතතියචතුත්‍ථපඤ‍්චමඡට‍්ඨාපදානානි උත‍්තානානියෙව.

තිස්තුන්වැනි වර්ගයෙහි පළමුවැනි දෙවැනි තෙවැනි සිව්වැනි පස්වැනි සවැනි අපදාන නොගැඹුරු ම ය.

සත‍්තමාපදානෙ සමයං අගමාසහන‍්ති සමූහං සමාගමට‍්ඨානං අහං අගමාසින‍්ති අත්‍ථො.

සත්වැනි අපදානයෙහි සමූහං අගමාසහං යනු සමූහං එකතුවන තැනට අහං මම ගියෙමි යන අර්ථයි.

අබ‍්බුදනිරබ‍්බුදානීති “පකොටිසතසහස‍්සානං සතං අබ‍්බුදං, අබ‍්බුදසතසහස‍්සානං සතං නිරබ‍්බුද”න‍්ති වුත‍්තත‍්තා ආයුනා අබ‍්බුදනිරබ‍්බුදානි ගතමහාආයුවන‍්තා මනුජාධිපා චක‍්කවත‍්තිනො ඛත‍්තියා අට‍්ඨ අට‍්ඨ හුත්‍වා කප‍්පානං පඤ‍්චවීසසහස‍්සම‍්හි ආසිංසු අහෙසුන‍්ති අත්‍ථො. අට‍්ඨමනවමදසමාපදානානි පාකටානෙවාති.

අබ්බුද නිරබ්බුදා යනු කෝටි සයදහසකගේ සියය අබ්බුද නමි. අබ්බුද සියදහසකගේ සියය නිරබ්බුදයයි කියන ලද බැවින් ආයුෂයෙන් අබ්බුද නිරබ්බුද ගණනක් ගිය මහා ආයුෂ ඇති රජවරු චක්‍රවර්තීහු ක්‍ෂත්‍රියයෝ අට අට වී කල්ප විසිපන්දහසක්හි ආසුං වූහ යන අර්ථයි. අටවැනි නවවැනි දසවැනි අපදාන ප්‍රකටමය.

තෙත‍්තිංසතිමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

තිස්තුන්වැනි වර්ග වර්ණනාවයි.