යෙදුමෙන් කියවන්න

16. 3

16. 3.

16. 3.

“දිසා චතස‍්සො විදිසා චතස‍්සො උද‍්ධං අධො දසදිසා ඉමායො, න තුය‍්හං අදිට‍්ඨං අසුතාමුතං වා අථො අවිඤ‍්ඤාතං කිඤ‍්චනමත්‍ථි ලොකෙ ආචික‍්ඛ ධම‍්මං යමහං විජඤ‍්ඤං ජාතිජරාය ඉධ විප‍්පහානං.

සතර දිග යැ සතර අනුදිග යැ උඩ යැ යට යැ යන මේ දසදික් කෙනෙක් වෙත් ද ලොවැ මෙ හැම තන්හි මුඹ වහන්සේ විසින් නො දක්නා ලද නො අසන ලද ආඝ්‍රාණ ස්වාදන ස්පර්‍ශන නො කරන ලද යළි නො දන්නා ලද කිසිවක්‍ නැති මේ පහණසෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාවගේ ප්‍රහාණය වූ යම් (නිර්‍වාණ) දහමක් මම් දැන ගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.

දිසා චතස‍්සො විදිසා චතස‍්සො උද‍්ධං අධො දසදිසා ඉමායොති දසදිසා,

දිසා චතස්සො විදිසා චතස්සො උද්ධං අධෝ දසදිසා ඉමායො යනු දස දික්හු යැ.

න තුය‍්හං අදිට‍්ඨං අසුතාමුතං වා අථො අවිඤ‍්ඤාතං කිඤ‍්චනමත්‍ථි ලොකෙ ති තුය‍්හං අදිට‍්ඨං අසුතං අමුතං අවිඤ‍්ඤාතං කිඤ‍්චි අත‍්තත්‍ථො වා පරත්‍ථො වා උභයත්‍ථො වා දිට‍්ඨධම‍්මිකො වා අත්‍ථො සම‍්පරායිකො වා අත්‍ථො උත‍්තානො වා අත්‍ථො ගම‍්භීරො වා අත්‍ථො ගූළ‍්හො වා අත්‍ථො පටිච‍්ඡන‍්නො වා අත්‍ථො නෙය්‍යො වා අත්‍ථො නීතො වා අත්‍ථො අනවජ‍්ජො වා අත්‍ථො නික‍්කිලෙසො වා අත්‍ථො වොදානො වා අත්‍ථො පරමත්‍ථො වා අත්‍ථො නත්‍ථි, න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භතීති ‘න තුය‍්හං අදිට‍්ඨං අසුතාමුතං වා අථො අවිඤ‍්ඤාතං කිඤ‍්චනමත්‍ථි ලොකෙ.’

න තුය්හං අදිට්ඨං අසුතාමුතං වා අථො අවිඤ්ඤාතං කිඤ්චනමත්‍ථි ලෝකේ යනු: මුඹ වහන්සේ විසින් නුදුටු නො ඇසු නො වුන් නො දත් කිසි අත්මාර්ථයෙක් හෝ පරාර්ථයෙක් හෝ උභයාර්ථයෙක් හෝ දෘෂ්ටධාර්මිකාර්ථයෙක් හෝ සම්පරායිකාර්ථයෙක් හෝ උත්තානාර්ථයෙක් හෝ ගම්භීරාර්ථයෙක් හෝ ගුඪාර්ථයෙක් හෝ ප්‍රතිච්ඡන්නාර්ථයෙක් හෝ ඥෙයාර්ථයෙක් හෝ නීතාර්ථයෙක් හෝ නිරවද්‍යාර්ථයෙක් හෝ නික්ලේශාර්ථයෙක් හෝ ව්‍යවදානාර්ථයෙක් හෝ පරමාර්ථාර්ථයෙක් හෝ නැත. නො වෙයි විද්‍යාමාන නො වෙයි නො ලැබේ නුයි ‘න තුය්හං අදිට්ඨං, අසුතාමුතං වා අථො අවිඤ්ඤාතං කිඤ්චනමත්ථි ලෝකේ’ යනු වේ.

ආචික‍්ඛ ධම‍්මං යමහං විජඤ‍්ඤන‍්ති: ‘ධම‍්ම’න‍්ති-ආදිකල්‍යාණං -පෙ- නිබ‍්බානඤ‍්ච නිබ‍්බානගාමිනිඤ‍්ච පටිපදං ආචික‍්ඛාහි දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවරාහි විභජාහි උත‍්තානීකරොහි පකාසෙහි. යමහං විජඤ‍්ඤන‍්ති යමහං ජානෙය්‍යං ආජානෙය්‍යං විජානෙය්‍යං පටිවිජානෙය්‍යං පටිවිජ‍්ඣෙය්‍යං අධිගච‍්ඡෙය්‍යං ඵස‍්සෙය්‍යං සච‍්ඡිකරෙය්‍යන‍්ති ‘ආචික‍්ඛ ධම‍්මං යමහං විජඤ‍්ඤං’.

ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං- ‘ධම්මං’ යනු: ආදි කල්‍යාණ වූ .... නිර්‍වාණය ද නිර්‍වාණගාමිනී ප්‍රතිපත් ද වදාළ මැනැවැ දෙසුව මැනැවැ පැනැවුව මැනැවැ පිහිටුව මැනැවැ විවෘති කළ මැනැවැ විභාග කළ මැනැවැ නො ගැඹුරු කළ මැනැවැ ප්‍රකාශ කළ මැනැව. යමහං විජඤ්ඤං යනු: යම් දහමක් මම් දැනගන්නෙම් නම් හාත්පසින් දැනගන්නෙම් නම් වෙසෙසින් දැනගන්නෙම් නම් මොනොවට දැනගන්නෙම් නම් ප්‍රතිවේධ කරන්නෙම් නම් අධිගම කරන්නෙම් නම් පහස්නෙම් නම් පසක් කරන්නෙම් නම් නුයි ‘ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං’ යනු වේ.

ජාතිජරාය ඉධ විප‍්පහානන‍්ති ‘ඉධෙව ජාතිජරාමරණස‍්ස පහානං වූපසමං පටිනිස‍්සග‍්ගං පටිප‍්පස‍්සද‍්ධිං අමතං නිබ‍්බානන‍්ති ‘ජාතිජරාය ඉධ විප‍්පහානං’.

ජාතිජරාය ඉධ විප්පහානං යනු: මෙ අත්බැව්හි මැ ජාතිජරාමරණයාගේ ප්‍රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමාමහනිවන නුයි ‘ජාතිජරාය ඉධ විප්පහානං’ යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො:

එයින් කී යැ එ බමුණු:

“දිසා චතස‍්සො විදිසා චතස‍්සො උද‍්ධං අධො දසදිසා ඉමායො, න තුය‍්හං අදිට‍්ඨං අසුතාමුතං වා. අථො අවිඤ‍්ඤාතං කිඤ‍්චනමත්‍ථි ලොකෙ ආචික‍්ඛ ධම‍්මං යමහං විජඤ‍්ඤං ජාතිජරාය ඉධ විප‍්පහාන”න‍්ති

“දිසා චතස්සො -පෙ- ජාතිජරාය ඉධ විප්පහානං” යි.