පුණ‍්ණාථෙරීගාථා
1. 3.
1. 3.
3. පුණ‍්ණො පූරස‍්සු ධම‍්මෙහි චන්‍දො පණ‍්ණරසොරිව, පරිපුණ‍්ණාය පඤ‍්ඤාය තමොක‍්ඛන්‍ධං පදාලයාති.
3. පුණ්ණාවෙනි, පුණුරැසි සඳ සෙයින් (සත්තිස් බෝධිපාක්‍ෂික) ධර්‍මයන් පිරෙව, පිරිපුන් (රහත්මඟ) නුවණින් මොහොකඳ බිඳුව.
ඉත්‍ථං සුදං පුණ‍්ණා ථෙරී ගාථං අභාසිත්‍ථා’ති.
මෙසෙයින් පුණ්ණා මෙහෙණ ගාථාවක් කිවු යැ.