යෙදුමෙන් කියවන්න

ධීරාථෙරීගාථා

1. 6.

1. 6.

6. ධීරෙ නිරොධං ඵුස‍්සෙහි සඤ‍්ඤා වූපසමං සුඛං, ආරාධයාහි නිබ‍්බානං යොගක‍්ඛෙමං අනුත‍්තරං.

6. ධීරාවෙනි, ක්ලේශනිරෝධය (නිර්‍වාණය) ස්පර්‍ශ කරව. කාමාදි පාපසංඥාවන්ගේ ව්‍යුපශම නිමිත්ත වන යෝගක්ඛේම නම් වූ සුඛාවහ වූ අනුත්තර නිර්‍වාණය ලබාගනුව.

ඉත්‍ථං සුදං ධීරා ථෙරී ගාථං අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ධීරා මෙහෙණ ගාථාවක් කිවූ යැ.

ධීරාථෙරීගාථා.

ධීරා ථේරීගාථා යි.