යෙදුමෙන් කියවන්න

වීරාථෙරීගාථා

1. 7.

1. 7.

7. වීරා වීරෙහි ධම‍්මෙහි භික‍්ඛුනී භාවිතින්‍ද්‍රියා, ධාරෙහි අන‍්තිමං දෙහං ඡෙත්‍වා මාරං සවාහිනින‍්ති.

7. වීරා මෙහෙණියෙනි, (වීර්‍ය්‍යප්‍රධාන හෙයින්) වීරධර්‍ම වූ ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයෙන් වැඩූ ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති වැ සේනා සහිත වූ ක්ලේශ මාරයා දිනා අන්තිමදේහය ධරව.

ඉත්‍ථං සුදං වීරා ථෙරී ගාථං අභාසිත්‍ථා’ති.

මෙසෙයින් වීරා මෙහෙණ ගාථාවක් කිවු යැ.

වීරාථෙරීගාථා.

විරා ථේරීගාථා යි.