13. ඔඝවග‍්ගො
13. ඕඝ වර්‍ගය
2. 13. 1-40.
2. 13. 1-40.
ඔඝාදිසුත‍්තානි
ඕඝාදි සූත්‍ර
797-836. චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඔඝා. කතමෙ චත‍්තාරො: කාමොඝො, භවොඝො, දිට‍්ඨොඝො, අවිජ‍්ජොඝො -පෙ- භාවෙතබ‍්බොති.
797-836 මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ, භවොඝ, දිට්ඨොඝ, අවිජ්ජොඝ යී … වැඩිය යුත්තේ යි.
(මග‍්ගසංයුත‍්තස‍්ස ඔඝවග‍්ගො විය විත්‍ථාරෙතබ‍්බො)
(මග්ගසංයුත්තයෙහි ඕඝවර්‍ගය මෙන් විතර කටයුතු.)
ඔඝවග‍්ගො තෙළසමො.
තෙළෙස්වැනි ඕඝවර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
ඔඝො යොගො උපාදානං ගන්‍ථො අනුසයෙන චකාමගුණා නීවරණා ඛන්‍ධා ඔරුද‍්ධම‍්භාගියාති.
ඕඝ, යොඝ, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ ඕරම්භාගිය, උද්ධම්භාගිය යි චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි.