14. පුන ගඞ‍්ගාපෙය්‍යාලො
14. පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
2. 14. 1-36.
2. 14. 1-36.
ගඞ‍්ගාදිසුත‍්තානි
ගඞ්ගාදි සූත්‍ර
837-872 (රාගවිනය අමතොගධ නිබ‍්බානනින‍්නාදිවසෙන විත්‍ථාරෙතබ‍්බානි)
837-872 (රාගවිනය අමතෝගධ නිබ්බානනින්නාදී විසින් විතර කට යුතු.)
පුනගඞ‍්ගාපෙය්‍යාලො චුද‍්දසමො.
තුදුස්වැනි පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
ඡ පාචීනතො නින‍්නා ඡ ච නින‍්නා සමුද‍්දතො එතෙ ද‍්වෙ ද‍්වාදස හොන‍්ති වග‍්ගො තෙන පවුච‍්චතීති.
පාචීනනින්න ත්‍රික සයෙකි. සමුද්දනින්න ත්‍රික සයෙකි. මේ ෂට්ක දෙක දොළසෙක් වේ. (සූත්‍ර මුළුල්ල සතිසෙකි.) එයින් වර්‍ග යි කියනු ලැබේ.