15. පුන අප‍්පමාදවග‍්ගො
15. පුන අප්පමාද වර්‍ගය
2. 15. 1-30.
2. 15. 1-30.
තථාගතාදිසුත‍්තානි
තථාගතාදි සූත්‍ර
873-902. (රාගවිනයාදිවසෙන විත්‍ථාරෙතබ‍්බානි)
873-902 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
පුන අප‍්පමාදවග‍්ගො පණ‍්ණරසමො.
පසළොස්වැනි පුන අප්පමාද වර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
තථාගතං පදං කූටං මූලං සාරෙන වස‍්සිතං රාජා චන්‍දිමසූරියා ච වත්‍ථෙන දසමං පදන‍්ති.
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය, වත්‍ථ යි ත්‍රික දශයෙකි. සූත්‍ර තිසෙකි.