යෙදුමෙන් කියවන්න

16. පුනබලකරණීයවග‍්ගො

16. පුන බලකරණීය වර්‍ගය

2. 16. 1-36.

2. 16. 1-36.

බලාදිසුත‍්තානි

බලාදි සූත්‍ර

903-938. (රාගවිනයාදිවසෙන විත්‍ථාරෙතබ‍්බානි)

903-938 (රාගවිනයාදි වශයෙන් විතර කටයුතු.)

පුනබලකරණීයවග‍්ගො සොළසමො.

සොළොස්වැනි පුන බලකරණීය වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය:

බලං බීජඤ‍්ච නාගො ච රුක‍්ඛං කුම‍්භෙන සූකෙන ආකාසෙන ද‍්වෙ මෙඝා නාවා ආගන‍්තුකා නදීති.

බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යන ත්‍රික ද, මේඝ ත්‍රික දෙක ද නාවා, ආගන්තුග, නදී ත්‍රික තුන දැ යි ත්‍රික දොළසෙකි. සූත්‍ර සතිසෙකි යි.