17. පුන එසනා වග‍්ගො
17. පුන ඒසනා වර්‍ගය
2. 17. 1-120.
2. 17. 1-20.
එසනාදිසුත‍්තානි
එසනාදි සූත්‍ර
939-1058. (රාගවිනයාදිවසෙන විත්‍ථාරෙතබ‍්බානි)
939-1058 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
පුනඑසනාවග‍්ගො සත‍්තරසමො.
සතළොස්වැනි පුන ඒසනා වර්‍ගය යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
එසනා විධා ආසවො භවො ච දුක‍්ඛතා තිස‍්සො, ඛිලං මලඤ‍්ච නීඝො ච වෙදනා තණ‍්හාති තෙ දසාති.
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මළ, නීඝ, වේදනා, තණ්හා යි ද්‍වාදශක දශයෙකි. සූත්‍ර එක්සියවිස්සෙකි.