යෙදුමෙන් කියවන්න

18. පුනඔඝවග‍්ගො

18. පුන ඕඝ වර්‍ගය

2. 18. 1-120.

2. 18. 1-120.

ඔඝාදිසුත‍්තානි

ඕඝාදි සූත්‍ර

1059-1178. (රාගවිනයාදිවසෙන විත්‍ථාරෙතබ‍්බානි)

1059-1178 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)

පුනඔඝවග‍්ගො අට‍්ඨාරසමො.

අටළොස්වෙනි පුනඕඝ වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍ර නාමාවලිය:

ඔඝො යොගො උපාදානං ගන්‍ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා ඛන්‍ධා ඔරුද‍්ධම‍්භාගියාති.

ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගියයි ද්‍වාදශක දශයෙකි. සූත්‍රාන්ත එක්සියවිස්සෙකි.

බොජ‍්ඣඞ‍්ගසංයුත‍්තං සමත‍්තං.

බොජ්ඣඞ්ගසංයුත්තය නිමි.

තත්‍ර වග‍්ගුද‍්දානං:

එහි වර්‍ග නාමාවලිය:

පබ‍්බතො ගිලානුදායී නීවරණො චක‍්කවත‍්ති බොජ‍්ඣඞ‍්ගො වානාපානො ච නිරොධගඞ‍්ගාපෙය්‍යාලො අප‍්පමාදො බලකරණීයො එසනොඝා පුනාදිහි ගඞ‍්ගාපෙය්‍යාල ආදීහි පඤ‍්චහට‍්ඨාරසෙව තෙති.

පබ්බත, ගිලාන, උදායි, නීවරණ, චක්කවත්ති, බොජ්ඣඞ්ග, ආනාපාන, නිරෝධ, ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යන ඔහු පුන යන්න ආදි කොට ඇති (පුනගඞ්ගාපෙය්‍යාල, පුනඅප්පමාද පුන බලකරණීය පුනඒසනා පුනඕඝ යන පසත් සමග (බොජ්ඣඞ්ගසංයුත්තයෙහි වර්‍ග) අටළොසෙක් ම වේ.