6. ගඞ‍්ගාපෙය්‍යාලවග‍්ගො
6. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
3. 6. 1-48.
3. 6. 1-48.
ගඞ‍්ගාදිසුත‍්තානි
ගඞ්ගාදි සූත්‍ර
1229-1276. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගඞ‍්ගා නදී පාචීනනින‍්නා පාචීනපොණා පාචීනපබ‍්භාරා -පෙ- නිබ‍්බානපබ‍්භාරොති.
1229-1276. මහණෙනි, යම්සේ ගඞ්ගානදිය පෙරදිගට නැමුනී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
(ගඞ‍්ගාපෙය්‍යාලං සතිපට‍්ඨානවසෙන විත්‍ථාරෙතබ‍්බං)
(ගඞ්ගාපෙය්‍යාලවර්‍ගය සතිපට්ඨාන වශයෙන් විස්තර කට යුතු)
ගඞ‍්ගාපෙය්‍යාලවග‍්ගො ඡට‍්ඨො.
සවැනි ගඞ්ගාපෙය්‍යාලවර්‍ගය යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
ඡ පාචීනතො නින‍්නා ඡ ච නින‍්නා සමුද‍්දතො, එතෙ ද‍්වෙ ද‍්වාදස හොන‍්ති වග‍්ගො තෙන පවුච‍්චතීති.
පාචීනනින්නසූත්‍ර චතුෂ්ක සයෙකි. සමුද්දනින්නසූත්‍ර චතුෂ්ක සයෙකි. මේ දෙකොටස දොළොස් චතුෂ්කයෙක් වේ. එයින් වර්‍ගය යි කියනු ලැබේ. (සූත්‍ර මුළුල්ල අටසාලිසෙකි).
(විවෙකනිස‍්සිතාදිවසෙන රාගවිනයපරියොසානාදිවසෙන අමතොගධාදිවසෙන නිබ‍්බානනින‍්නාදිවසෙන ච එකෙකස‍්මිං චත‍්තාරො චත‍්තාරො කත්‍වා අට‍්ඨචත‍්තාලීසසුත‍්තන‍්තා විත්‍ථාරෙතබ‍්බා.)
(විවෙක නිස්සිතාදි වශයෙන් ද රාගවිනයපරියොසානාදි වශයෙන් ද අමතෝගධාදිවශයෙන් ද නිබ්බානනින්නාදි වශයෙන් ද එකෙක සතරක් සතරක් කොට අටසාලිස් සුත්‍රාන්තයෝ විතර කට යුතු වෙත්.)