16. පුනඑසනාවග‍්ගො
16. පුනඒසනා වර්‍ගය
4. 16. 1-120.
4. 16. 1-120.
එසනාදි සුත‍්තානි
එසනාදි සූත්‍ර
1971-2090. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, එසනා -පෙ- භාවෙතබ‍්බාති.
1971-2090. මහණෙනි, මේ ඒසනා තුනෙකි ... වැඩියයුතු යි.
(පුබ‍්බෙ වුත‍්තනයෙන ච අභිඤ‍්ඤාදිවසෙන ච විත්‍ථාරෙන‍්තෙන වීසතිසතං සුත‍්තන‍්තා වෙදිතබ‍්බා.)
(පෙර කී නයින් ද අභිඥාවශයෙන් ද විතර කරන්නහු විසින් එක්සියවිසි සූත්‍රාන්ත කෙනෙන් දතයුත්තාහ.)
පුනඑසනාවග‍්ගො සොළසමො.
සොළොස්වැනි පුනඒසනාවර්‍ගය යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
එසනා විධා ආසවො භවො දුක‍්ඛතා ච තිස‍්සො, ඛීලං මලඤ‍්ච නීඝො ච වෙදනා තණ‍්හාහි චාති.
ඒසනා විධා ආසව භව දුක්ඛතා ඛිල මල නීඝ වේදනා තණ්හා යී සූත්‍ර ද්වාදශක දශයෙකි මුළුල්ල එක්සිය විස්සෙකි යි.