යෙදුමෙන් කියවන්න

15. පුනබලකරණීයවග‍්ගො

15. පුනබලකරණීය වර්‍ගය

4. 15. 1-36.

4. 15. 1-36.

බලාදි සුත‍්තානි

බලාදි සූත්‍ර

1935-1970. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම‍්මන‍්තා -පෙ- බහුලීකරොතීති.

1935-1970. මහණෙනි, යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ ... බහුල කෙරේ යි.

(වුත‍්තනයෙනෙව විත්‍ථාරෙන‍්තෙන ඡත‍්තිංසති සුත‍්තන‍්තා වෙදිතබ‍්බා.)

(කී නයින් ම විතර කරන්නහු විසින් සතිස් සූත්‍රාන්ත කෙනෙක් දතයුත්තාහ.)

පුනබලකරණීයවග‍්ගො පණ‍්ණරසමො.

පසළොස්වැනි පුනබලකරණීයවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලි ය:

බලං බීජඤ‍්ච නාගො ච රුක‍්ඛං කුම‍්භෙන සූකිනං, ආකාසෙන ච ද‍්වෙ මෙඝා නාවා ආගන‍්තුකා නදීති.

බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී ත්‍රික සතෙක් ද මේඝසූත්‍ර ත්‍රික දෙකෙක් ද නාවා ආගන්තුක නදී යි ත්‍රික තුනෙක් දැ යි ත්‍රික දොළසෙකි. සූත්‍ර සතිසෙකි යි.