යෙදුමෙන් කියවන්න

14. පුනඅප‍්පමාදවග‍්ගො

14. පුනඅප්පමාද වර්‍ගය

4. 14. 1-30.

4. 14. 1-30.

තථාගතාදි සුත‍්තානි

තථාගතාදි සූත්‍ර

1905-1934. යාවතා භික‍්ඛවෙ, සත‍්තා අපදා වා -පෙ- බහුලීකරොතීති.

1905-1934. මහණෙනි, අපා වූ හෝ ... යම්තාක් සත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.

(යථා වුත‍්තනයෙන විත්‍ථාරෙතබ‍්බො තිංසති සුත‍්තන‍්තා වෙදිතබ‍්බා.)

(කියන ලද නය අනුව විතර කටයුතු. තිස් සූත්‍රාන්ත කෙනෙක් දතයුතුවහ.)

පුන අප‍්පමාදවග‍්ගො චුද‍්දසමො.

තුදුස්වැනි පුනඅප්පමාදවර්‍ගය යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

තථාගතං පදං කූටං මූලං සාරඤ‍්ච වස‍්සිකං, රාජා චන්‍දිමසුරියා ච වත්‍ථෙන දසමං පදන‍්ති.

තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය, වත්‍ථ යී සූත්‍ර ත්‍රික දශයෙකි. මුළුල්ල තිසෙකි යි.