13. පුනගඞ‍්ගාපෙය්‍යාලො
13. පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
4. 13. 1-36.
4. 13. 1-36.
පාචීනනින‍්නාදි සුත‍්තානි
පාචීනනින්නාදි සූත්‍ර
1869-1904. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගඞ‍්ගානදී -පෙ- නිබ‍්බානපබ‍්භාරොති.
1869-1904. මහණෙනි, යම්සේ ගඞ්ගා නදිය ... නිවනට බර වූයේ වේ යි.
(ඉන්‍ද්‍රියසංයුත‍්තස‍්ස පුනගඞ‍්ගාපෙය්‍යාලවග‍්ගො රාගවිනයාදිවසෙන අමතොගධාදිවසෙන නිබ‍්බානනින‍්නාදිවසෙන ච විත්‍ථාරෙතබ‍්බො. එකෙකස‍්මිං තයො තයො කත්‍වා ඡත‍්තිංසති සුත‍්තන‍්තා වෙදිතබ‍්බා.)
(ඉන්‍ද්‍රියසංයුත්තයේ පුනගඞ්ගාපෙය්‍යාලවර්‍ගය රාගවිනයාදිවශයෙන් ද අමතෝගධාදිවශයෙන් ද නිබ්බානනින්නාදිවශයෙන් ද විතර කට යුතු. එකෙක තුනක් තුනක් කොට සතිස් සූත්‍රාන්ත කෙනෙක් දතයුතු.)
පුනගඞ‍්ගාපෙය්‍යාලි.
තෙළෙස්වැනි පුනගඞ්ගාපෙය්‍යාල යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
ඡ පාචීනතො නින‍්නා ඡ ච නින‍්නා සමුද‍්දතො, එතෙ ද‍්වෙ ද‍්වාදස හොන‍්ති වග‍්ගො තෙන පවුච‍්චතීති.
පාචීනනින්නසූත්‍ර ත්‍රික සයෙකි. සමුද්දනින්න ත්‍රික ද සයෙකි. මේ ෂට්ක දෙක ත්‍රික දොළොසෙක් වේ. එයින් වර්‍ගය යි කියනු ලැබේ. සූත්‍ර මුළුල්ල සතිසෙකි යි.