12. ඔඝවග‍්ගො
12. ඕඝ වර්‍ගය
4. 12. 1-40.
4. 12. 1-40.
ඔඝාදි සුත‍්තානි
ඕඝාදි සූත්‍ර
1829-1868. චත‍්තාරො මෙ භික‍්ඛවෙ, ඔඝා. කතමෙ චත‍්තාරො: -පෙ- භාවෙතබ‍්බාති.
1829-1868. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුතු යි ...
(ඔඝවග‍්ගොපි විවෙකනිස‍්සිතාදිවසෙන විත්‍ථාරෙතබ‍්බො.)
(ඕඝ වර්‍ගය ද විවේකනිස්සිතාදි වශයෙන් විතර කටයුතු.)
ඔඝවග‍්ගො ද‍්වාදසමො.
දොළොස්වැනි ඕඝවර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
ඔඝො යොගො උපාදානං ගන්‍ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා ඛන්‍ධා ඔරුද‍්ධම‍්භාගියාති.
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි සූත්‍ර චතුෂ්ක දශයෙකි මුළුල්ල සාලිසෙකි යි.