11. එසනාවග‍්ගො
11. ඒසනා වර්‍ගය
4. 11. 1-40.
4. 11. 1-40.
එසනාදි සුත‍්තානි
ඒසනාදි සූත්‍ර
1789-1828. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, එසනා. කතමා තිස‍්සො: -පෙ- භාවෙතබ‍්බාති.
1789-1828. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩියයුතුයි.
(එසනාවග‍්ගො ච විවෙකනිස‍්සිතාදිවසෙන විත්‍ථාරෙතබ‍්බො)
(ඒසනාවර්‍ගය ද විවේකනිස්සිතාදි වශයෙන් විතර කටයුතු)
එසනාවග‍්ගො එකාදසමො
එකොළොස්වැනි ඒසනාවර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
එසනා විධා ආසවො භවො දුක‍්ඛතා ච තිස‍්සො, ඛිලං මලඤ‍්ච නීඝො ච වෙදනා තණ‍්හාහි චාති.
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා ය යි සූත්‍ර චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි යි.