10. බලකරණීයවග‍්ගො
10. බලකරණීය වර්‍ගය
4. 10. 1-12.
4. 10. 1-12.
බලාදි සුත‍්තානි
බලාදි සූත්‍ර
1777-1788. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම‍්මන‍්තා කයිරන‍්ති -පෙ- බහුලීකරොතීති.
1777-1788. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණියකර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.
(බලකරණීයවග‍්ගො විවෙකනිස‍්සිතාදිවසෙන විත්‍ථාරෙතබ‍්බො.)
(බලකරණිය වර්‍ගය ද විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු)
බලකරණීයවග‍්ගො දසමො
දසවැනි බලකරණියවර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
බලං බීජඤ‍්ච නාගො ච රුක‍්ඛං කුම‍්භෙන සූකිනං ආකාසෙන ච ද‍්වෙ මෙඝා නාවා ආගන‍්තුකා නදීති.
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි සූත්‍ර සතෙකි. මේඝ සූත්‍ර දෙකෙකි. නාවා ආගන්තුක නදී යි තුනෙකි. මුළුල්ල දොළොසෙකි.