යෙදුමෙන් කියවන්න

9. අප‍්පමාදවග‍්ගො

9. අප්පමාද වර්‍ගය

4. 9. 1-10.

4. 9. 1-10.

තථාගතාදි සුත‍්තානි

තථාගතාදි සූත්‍ර

1767-1776. යාවතා භික‍්ඛවෙ, සත‍්තා අපදා වා දිපදා වා චතුප‍්පදා වා බහුප‍්පදා වා -පෙ- බහුලීකරොතීති.

1767-1776. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්‍වයෝ වෙත් නම් ... බහුල කෙරේ යි.

(අප‍්පමාදවග‍්ගො විවෙකනිස‍්සිතාදිවසෙන විත්‍ථාරෙතබ‍්බො.)

(අප්පමාද වර්‍ගය ද විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු යි.)

අප‍්පමාදවග‍්ගො නවමො.

නවවැනි අප්පමාදවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

තථාගතං පදං කූටං මූලං සාරඤ‍්ච වස‍්සිකං, රාජා චන්‍දිමසූරියා ච වත්‍ථෙන දසමං පදන‍්ති.

තථාගත පද මූල සාර වස්සික රාජ චන්‍ද සුරිය වත්‍ථ යි දශසූත්‍රාන්ත කෙනෙකි.